Tuesday, December 9, 2014

Torrent Direct Download ............

මේ ක්‍රමය නම් සමහරක් අය දන්නවත් ඇති කියල හිතනව ඒත් මේ කියන්නෙ නොදන්න අයටයි.
හැබැයි මේ ක්‍රමයට IDM ( Internet Download Manager ) තිබුනොත් වඩා හොදයි.

( 1 ) ඉස්සරව‍ෙලාම ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ( පහළ රෑපය ) ලින්ක් එක කොපි කරගන්න. 


( 2 ) ඊටපස්සෙ සයිට් එකට යන්න,




( 3 ) සයිට් එකට ගියාට පස්සෙ අපි කොපි කරපු URL එක සර්ච් බාර් එකට පේස්ට් කරන්න. (පහළ රෑපය)




( 4 ) දැන් GO ක්ලික් කරන්න. තව එකක් GO කියල දුන්නට පස්සෙ එන පේජ් එකේ Free Button ක්ලික් කරල යන්න. (පහල රෑපය) (Y)
දැන් ඉතින් ගොඩක්දුරට වැඩේ ඉවරයි. තව චුට්ටක් තියෙනවා .



( 5 ) Free දුන්නට පස්සෙ ඔයාලගෙ ෆයිල් එක සයිට් එකෙන් කැච් කරගන්නකං ඉන්න. ඒකට තත්පර 5 ක් වත් යන්නෑ. (පහත රෑපය)





( 6 ) දැන් වැඩේ හරි. දැන් ඩවුන්ලෝඩ් දෙන්න. ( පහත රෑපය )




දැන් ඉතින් ඔයාට මේ වගේ ඩවුන්ලෝඩ් එන්න ඕනෙ . ( පහත රෑපය )


මේකෙන් මොකක් හරි වැඩක් වෙන්න ඇති කියලා මම හිතනවා . කොමෙන්ට් පාරකුත් දාන්න අමතක කොරන්ට එපා. ඔන්න අපි ගියා එහෙනං, අමතක වුනා මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි නම් ඒකත් කියන්න .


උපුටාගත් එකකි.






Share this

1 Response to "Torrent Direct Download ............"