Showing posts with label Addon. Show all posts
Showing posts with label Addon. Show all posts

Thursday, December 4, 2014

මෙන්න ADSL users ලාට Usage එක බලන්න පහසු ක්‍රමයක්......

දැන් ගොඩක් අය internet එන්නේ slt ලගේ internet වලින් නේ......ඉතින් තමන්ට හම්බවෙන pakage එකේ usage එක බලන්න slt site එකටම යන්න ඕනේ.....මේ addons පාවිච්චි කරලා ලේසියෙන්ම usage එක බලන්න පුළුවන්.....එහෙනම් පහලින් මම ලින්ක් දාල තියෙනවා ගිහින් තමන්ගේ browser එකට add කරගන්න....එහෙනම් මම ගිය හැමෝටම සුබ දවසක්!!!