Showing posts with label PC Games. Show all posts
Showing posts with label PC Games. Show all posts

Saturday, December 24, 2016

LAN Party 2016 (Multiplayer Games අත්දැකීම)


O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට  වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ...

අද ඉතින් කියන්න යන්නේ අපි කරපු පොඩි සෙල්ලමක් ගැන.... මේකට මම නම දැම්මේ LAN Party  2016 කියල , මොකද අපි මේකේ කලේ Game සෙල්ලම් කරපු එක ඒ වගේම Game  ටික සෙල්ලම් කලේ Local Network  එකක නිසා .. කොහොම උනත් ලස්සනට වැඩේ ගියා ....

මගේ යාලුවෝ සෙට්එක ගොඩ කාලයක ඉදල කියන නිසා තමා මේක  මම organize කලේ ... මීට කලිනුත් මේ වගේ වැඩක් කරලා තිබුනත් එකේදී එක Game එකක් විතරක් සෙල්ලම් කෙරුව නිසා ලොකු experience  එකක් ගන්න බැරි උනා ... කොහොම උනත් එක නිසා Network  එකක් Build  Up කරන හැටි ගැන ගොඩක් දේවල් මම ඉගෙනගත්තා ..

අපේ තිබ්බ PC  වල  ලොකු specs  තිබ්බේ නැති නිසා අපිට ගොඩක් ලොකු Games  සෙල්ලම් කරන්න බැරි උනත් ලොකු අත්දැකීමක් වගේම ගොඩක් විනෝද වෙන්නත් පුළුවන් උනා .... අපි මේ වැඩේට PC  6 ක්  පාවිච්චි කළා ..මම PC ටික එකට connect  කරන්න Routers 2ක්  පාවිච්චි කරා ... මොකද එක Router  එකක තියෙන්නේ port  4ක්  නිසා ...


අපි සෙල්ලම් කරපු Games  ටික ;

1. COD 4 : Modern Warfare Multiplayer
2. San Andreas Multiplayer
3. Counter Strike Multiplayer
4. Most Wanted Multiplayer


ඇත්තටම දවසක් මදි මේවා සෙල්ලම් කරනවානම් ... :)

දැන් ඉතින් ඉස්සර අපි කරපු සෙල්ලම් නැති නිසා යාලුවෝ එකතු වෙලා ලොකු සතුටක් ලබන්න පුලුවන්  නියම ක්‍රමයක් තමා මේක .. එක නිසා ඔයගොල්ලොත් try කරලා බලන්න මේ වගේ දෙයක් කරන්න ..

මේක  ගැන තව මොනව  හරි දැනගන්න ඕනෙනම් comment  දාන්න .... එහෙනම් අදට මම යනවා ..


පහලින් අපේ  Photo ටිකත් බලල යන්න .
















Tuesday, December 2, 2014

පරිගණක ක්‍රිඩාවලට කැමති අයට (Agry Birds Star Wars 2)



මම ගහල තියෙන game වලින් සුපිරි game එකක් කියල කියන්න පුළුවන්.......ඒ තරමටම මේකට ආස කරන අය ඉන්නවා.......ඉතින් අපි Full version තම දෙන්නේ.............පහල link එකෙන් එහෙනම් බාගන්න.....මම ගිය සුබ දවසක්!!!