Monday, January 5, 2015

Screen record කරමු....



ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා.....

අද මම දෙන්න යන්නේ සුපිරි screen recoder එකක් ඉතින් මේක තමන් video එකක් කරලා youtube හෝ වෙනත් වෙබ් අඩවියකට upload කරන්න හිතන් ඉන්නවනම් video එක කරන්න නියම softwere එකක්....ඉතින් මේකේ නම apovasoft screen recoder මම පහලින් ලින්ක් එක දාන්නම් බාගන්න.....



මෙන් තියෙනවා screen shot එකක්.....




මම මේ දීල තියෙන්නේ torrent ලින්ක් එකක්,



Torrent එක Direct download කරගන්න ඕනේ නම් මේ පොස්ට් එක බලන්න....


අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා......ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් දැනුවත් කරන්න.....එහෙනම් හැමෝටම සුබ දවසක්!!! සුබ අලුත් අවුරුද්දක් !!!!

Share this

1 Response to "Screen record කරමු...."

  1. --- <=------Text Tech---- >>>>> Download Now

    >>>>> Download Full

    --- <=------Text Tech---- >>>>> Download LINK

    >>>>> Download Now

    --- <=------Text Tech---- >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete