Monday, December 22, 2014

පරිගණකයේ වෝල්ටී තාවය සහ උෂ්ණත්වය මැන ගමු.



අද කියන්න යන්නේ පුංචි softwere එකක් ගැන.....

ඇත්තටම කියනවනම් මේක හොද softwere එකක් මේකෙන් අපිට පුළුවන් පරිගණකයේ එක් එක් කොටසට ;ලැබෙන විදුලි ප්‍රමාණය දැන ගන්න..ඒ වගේම තමන්ගේ පරිගණකය කොච්චර රත් වෙලාද? කියල දැනගන්න ඉතින් ඔයාලත් මේ softwere එක download කරන් බලන්න.....මේකේ නම CPU ID Hardwere Monitor....අනික මේක දෙන්නේ නොමිලේ ...එහෙනම් මම ගියා හැමූටම සුබ දවසක්....



Share this

0 Comment to "පරිගණකයේ වෝල්ටී තාවය සහ උෂ්ණත්වය මැන ගමු."

Post a Comment