Tuesday, December 2, 2014

Password මතක තියාගැනීමට ක්‍රමයක්.

අද මම කියන්න යන්නේ Last Pass ගැන මේකෙන් තමන්ගේ password සුරක්ෂිතව ගබඩාකරලා තියාගන්න පුළුවන්......Master Pssword එක විතරයි මතක තියාගන්න ඕනේ.....මම හිතන විදිහට ගොඩක් දෙනෙක් මේක පාවිචිචි කරනවා..ඔයගොල්ලොත් මම යටින් දාන site එකට ගිහිල්ලා register වෙලා අත්හදාබලලම මට කියන්නකෝ....එහෙනම් සුබ දවසක්.....

account එකක් නැතිකෙනෙක් ඉන්නවා නම් මෙතනින් යන්න,



ඕනෙනම් නම් විතරක් බාගත කරගන්න පුළුවන්....නතිනම් last pass site එකට ගිහිල්ලා log in වෙන්න පුළුවන්...,



නැතිනම් ඔයාගේ browser එකේ තියෙන last pass extension එකෙනුත් පුළුවන්

Share this

0 Comment to "Password මතක තියාගැනීමට ක්‍රමයක්."

Post a Comment