Tuesday, December 2, 2014

සීඩී වෙන කෙනෙකුට කොපි කල නොහැකි විදියට සකසාගත හැකි මෘදුකාංගය.

මම සැම මසකම මිලදී ගන්නා විජය පරිගණක සගරාවේ තමා මේක තිබුනේ...

ඒ කොපි ප්‍රොටෙක්ට් නම් මෘදුකාංගයයි.. ඔබට Burn කිරීමට අවශ්‍ය දේ මෘදුකාංගයට ලබාදුන් පසු ඒවා convert වී burn කිරීමට හැකියාව ලබාදෙයි....




Share this

0 Comment to "සීඩී වෙන කෙනෙකුට කොපි කල නොහැකි විදියට සකසාගත හැකි මෘදුකාංගය."

Post a Comment