Tuesday, December 2, 2014

පහසුවෙන් සිංහල ටයිප් කරන්න(Google Input Tools)

මෙම මෘදුකාංගය ගැන සමහර අය දන්නවත් ඇති.....මම සිංහල ටයිපින්ග් සදහා යොදාගන්නේ මෙම මෘදුකාංගය.....
මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නිසා ඕනම කෙනෙකුට......පහසුවෙන් බාවිතා කරන්න පුලුවන්.....
කැමැති කෙනෙකු ඉන්නවානම් බාගත කරගන්න.....අදහසක් නොදා යන්න එපා








Share this

0 Comment to "පහසුවෙන් සිංහල ටයිප් කරන්න(Google Input Tools)"

Post a Comment