Sunday, December 21, 2014

Apple iPhone දුරකතනයක් Original ද කියල දැනගන්නේ කොහොමද?


මම ඔයාලට අද කියන්න' යන්නේ iphone එකක් real ද fake කියල බලාගන්න පුළුවන් විදිහක් ගැනයි...
අද කාලේ ඉතින් ගොඩක් අය ගාව iphone තියෙනවනේ ඉතින් මේක iphone තියෙන අයට වගේම iphone එකක් ගන්න බලාපොරුත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා.......එහෙනම් අපි වැඩේට බහිමු.

සෑම iPhone දුරකතනයක්ම හඳුනාගැනීමට හැකි වෙන ලෙස serial number එකක් තිබෙනවා. එම අංකය Apple සමාගෙම් දත්ත ගබඩාව (database) තුල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා. ඔයාගේ iphone එකේ එම අංකය සොයා ගැනීමට settings/genaral/about වෙත යන්න. දැන් එම Serial Number ඇපල් සමාගමේ දත්තගබඩාව තුල පරික්ෂා කරල බලන්න තමා තියෙන්නේ... 


මෙතනින් යන්න,



ඉහත ලින්ක් එකට ගියාට පස්සේ තමාගේ iphone එකේ serial එක දෙන්න...

ඊට පස්සේ තියෙන්නේ ඔය  continue button එක ඔබන්න.......ඉතින් ඔයාගේ phone එක real එකක් නම් එම iphone එක පිලිබදව විස්තර ලබාදෙනවා.........එහෙම විස්තර ලබාදෙන්නේ නැතිව පහත පරිදි  error එකක් එනවනම් හොද iphone එකක් කියල කියන්න බැහැ..ඒ කියන්නේ ඉතින් fake තම...

සැ:යු = ඔබගේ iphone එකේ serial එකහරියටම නිවරැදිද  ඔබ type කරලද යන්න තහවුරු කරගන්න.


fake iphone එකක් නම් පෙන්වන ආකාරය.


එහෙනම් මම යනවා....හැම දෙනාටම සුබ දවසක් !!!


Share this

0 Comment to "Apple iPhone දුරකතනයක් Original ද කියල දැනගන්නේ කොහොමද?"

Post a Comment