Tuesday, December 2, 2014

කට්ට නොකා Drivers Install කරන්න


අද මම කියන්න යන්නේ......හරිම පහසුවෙන් Drivers install කරගන්න පුළුවන් විදිහක් ගැන.......ඒ Driver Pack Solution සමහර විට ඔයාලා අහලත් ඇති....මමත් Drivers දාන්න මේක තමයි පාවිචිචි කරන්නේ පොඩ්ඩක් GB ගාන වැඩිනම් තමයි......කැමැති අය බාගත කරගෙනම බලන්න.....අනික මේකට මුදල් ගෙවන්න ඕනෙත් නැහැ....,
මේක බාගත කරගන්න අමාරු අයට ඕනේ නම් මෘදුකාංග වගයක් තියෙනවා...ඒවාවල ලින්ක් දෙන්නම්........අදහසක් දක්වන්න අමතක කරන්න එපා.





Share this

0 Comment to "කට්ට නොකා Drivers Install කරන්න"

Post a Comment