Tuesday, December 2, 2014

Hiren's Boot CD....

ඔයාලා අහලා ඇතිනේද මේගැන මම දැන් කියන්න යන්නේ Hiren's boot cd කියලා තියෙන os down උනා හෝ වැදගත් වෙනත් යමක් කරගැනීමට පහසුව සලසා දෙන පොඩි service එකක් ගැන.....මේකෙන් අපේ computer එකේ තියෙන os එක down උනොත් ඒ කියන්නේ os එකේ පොඩි පොඩි අවුල් ආවොත් හාර්ඩ් එක වෙන computer එකකට නොගහා hard එකේ data ටික pen drive එකකට copy කරගන්න පුළුවන් පොඩි gadget එකක් මේක......බාගත කරගෙනම බලන්න අනිවා හැමෝටම අවශ්‍ය වෙනවා.....මම ගියා,



Share this

0 Comment to "Hiren's Boot CD...."

Post a Comment