Sunday, December 7, 2014

Skype අලුත් version එක බාගන්න..........(7.0.0.100)



ඔන්න අද මම ගේන්නේ skype වල අලුත්ම version එක ඒ කියන්නේ 7.0 කියන version එක.............. තිබ්බ skype එක වඩා පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා....හැබැයි මටනම් අලුත් version එක පට්ට....ඉතින් මම පහලින් ලින්ක් එකක් දාන්නම්.....එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක්!!!





Share this

2 Responses to "Skype අලුත් version එක බාගන්න..........(7.0.0.100)"

  1. meka wada karanne naa ,, windows xp sp 2 hadaganne kohomada erro ekak watenawa {faild to get proc address for get logicalprocessor information(kernal.32.dll)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඕක හදාගන්න sp3 එක ඕනේ ඔය අවුල හදාගන්න මේ පහල ලින්ක් එකෙන් යන්න....
      http://goo.gl/T4Jqmy

      Delete