Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Friday, November 20, 2015

නිවැරදිව Paypal ගිණුමක් හදා ගමු.



ඔව්.. අද කතා කරන්න හිතුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ paypal account හදාගන්න ඕනේ පිළිවෙලයි... මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙන්නේ.. අපේ රටට මේ paypal දෙන්නේ නැති නිසා.. ඒ කිව්වේ අපි sri lanka කියල country එක දාල paypal account එකක් හැදුවොත් අපි ගෙවීම් කරන්න විතරයි හැකියාව ලැබෙන්නේ... එක හින්ද ගොඩක් අය කරන්නේ malaysia හෝ singapore යන රටවල් දෙකෙන් එකක් දාල paypal account එකක් open කරන එක (මොකද ගොඩක් අය PTC sites වගේ දෙවල් වලින් සල්ලි ගෙන්න ගන්න නිසා) .. හැබැයි ඔතනදි වෙන ප්‍රශ්නේ තමා තමන්ගේ card එක paypal වලින් block කරා කියල හිතන්න.. එතකොට ඒ block වෙච්ච card එක ගොඩ දන්නා ඕනෙනම් අපිට අපේ identy card,ගෙදරට ලැබෙන බිල් වගේ දෙයක් paypal එකට යවන්න වෙනවා.. ඉතින් ඔය වෙලාවට malaysia හරි singapore කියල account එකක් හදපු කෙනෙක් හරි අමාරුවක වැටෙනවා... නැත්නම් අපි ebay එකෙන් බඩු ගන්න paypal පාවිච්චි කරනවා කියල හිටන්න සමහර sellers ල බඩු එවන්නේ paypal address එකට එතකොට අන්තිමට බඩුත් නැහැ.. ඔන්න ඔය වගේ වැඩ වෙන්නත් අවස්තාව තියෙනවා... ඔය මම කිව්වේ අමතර කරුණක් ..

මම මේ පහලින් දාල තියෙනවා vishara.blogspot විසින් කරලා තියෙන video එකක් paypal account එකක් හදාගන්න එක සම්බන්දව.. ඉතින් මම හිතනවා එකෙන් හොද අවබෝදයක් ගන්න පුළුවන් වෙයි කියල මේ දේ සම්බන්දව ..


Paypal වල register වෙන්න,






Saturday, November 14, 2015

පහසුවෙන් ෆොටෝ edit කරගන්න පුළුවන් PIXLR.


ඔව්... ලොකු කාලයකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුන.. අද කතා කරන්න හිතුවේ  යම් කිසි ෆොටෝ එකක් ඉතා ඉක්මනින් ලස්සනට edit කරගන්න පුළුවන් online service එකක් ගැන.... ඉතින් මේක ගැන කිව්වොත් මේකේ නම තමා Pixlr ගොඩක් කට්ටිය අහල තියෙන්නත් පුළුවන් අහල නොතිබෙන්නත් පුළුවන්..
ඇත්තටම අද කාලේ ෆොටෝෂොප් වලින් හොදට ෆොටෝ එකක් edit කරල හදනවනම් හොද කට්ටක් කන්න ඕනේ බව ෆොටෝෂොප් පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. නමුත් හොද නිර්මාණ කරුවෙකුට මේක ගැටලුවක් නෙමේ..  ඉතින් ෆොටෝෂොප් ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්ට මේ වගේ වෙනත් සේවාවන් බාවිතා කරන්න පුළුවන්..  ඉතින් මේ editor එකෙන් හරි අපුරුවට effects,text,stickers,overlay වගේ දේවල් බාවිතා කරලා ලස්සන edit එකක් කරන්න පුළුවන්...

මේක ගැන තව දෙයක් කියනවනම් හිතන්න අපි ලග ෆොටෝෂොප් නැහැ නමුත් හදිස්සියක් අන්න ඒ වගේ අවස්තාවකටත් මේකෙන් ඉඩ දීල තියෙනවා layers,transform වැනි දේවල් එක්ක වැඩ කරන්න..  ඒ වගේම නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක්ට මේක software එකක් විදිහට download කරගෙන පාවිච්චි කරන්නත් මේකෙන් ඉඩ සලසල දීල තියෙනවා...

මම හිතන්නේ කතාවත් දිග වැඩි උනා හරි කමක් නැහැ... ඔය ගොල්ලෝ පාවිච්චි කරලා බලල හොද නරක කියන්න..
PIXLR Express mode එක


PIXLR Editor mode එක


PIXLR online editor එකට.



PIXLR එක download කරගන්න


 අපිට දිරිගැන්වීමක් වශයෙන් comment එකක් දාල යන්න.. ස්තුතියි

Thursday, March 26, 2015

Direct Torrents..


ඔන්න අදත් කියන්න හැදුවේ torrent direct download කරන්න පුළුවන් සුපිරි site එකක් ගැන....ඉතින් මේකේ කරන්න තියෙන්නේ torrent url එක ගාවට ඒ torrent එකේ ලින්ක් එක දෙන එක තමා ඊට පස්සේ තියෙන්නේ download කියල තියෙන button එක click කරන්න විතරයි.ඊට පස්සේ අපි ලින්ක් එක දුන්න torrent එකේ තියෙන දේ පෙන්නනවා ඉතින් එක click කරන්න තම තියෙන්නේ ඊට පස්සේ එන add එකේ skip add එක click කරන්න තියෙන්නේ...ඊට පස්සේ file එක download වෙයි. එහෙනම් ඉතින් මම ගියා.ප්‍රශ්නයක් එහෙම තිබ්බොත් අහන්න ...


Tuesday, February 24, 2015

ලෝකයේ ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් බවට පත්කරමු ... (coinmill)


හ්ම්  ඉතින්  අද  කියන්න   යන්නේ සොෆ්ට්  එකක්  ගැනනම්  නෙමේ  ඉතින් .....web  site එකක්  ගැන....මේක  ඉතින්  අපේ  එදිනෙද  ජිවිතයට ගොඩක්  උවමනා   වෙන්න පුළුවන්  ඇත්තටම මම  අද   කියන්නේ ලෝකයේ  මුදල් ඒකකයක්  තවත්  මුදල්  ඒකකයක්  බවට  ලේසියෙන්ම   පත්කරගන්න පුළුවන් site  එකක්  ගැන......එහෙනම්  පහලින්  ලින්ක්  එක  දාල  තියෙනවා  ඉතින්  ඔයාලත්   ගිහිල්ල හොද   නරක බලන්න...... හැමෝටම සුබ  දවසක්  :)





Thursday, December 4, 2014

Flight Track කරන්න මෙන්න site එක........

මෙම site එක මගින් පැය 24 පුරා අහසේ ගමන් කරන ගුවන් යානා ගැන අපිට බලන්න පුළුවන්....සමහරක් අයට මේක බොරුවක් කියල හිතෙයි හැබයි මේක ඇත්තක් කියල ඔයාලටම තේරෙයි..... එකනම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න...,