Thursday, March 26, 2015

Direct Torrents..


ඔන්න අදත් කියන්න හැදුවේ torrent direct download කරන්න පුළුවන් සුපිරි site එකක් ගැන....ඉතින් මේකේ කරන්න තියෙන්නේ torrent url එක ගාවට ඒ torrent එකේ ලින්ක් එක දෙන එක තමා ඊට පස්සේ තියෙන්නේ download කියල තියෙන button එක click කරන්න විතරයි.ඊට පස්සේ අපි ලින්ක් එක දුන්න torrent එකේ තියෙන දේ පෙන්නනවා ඉතින් එක click කරන්න තම තියෙන්නේ ඊට පස්සේ එන add එකේ skip add එක click කරන්න තියෙන්නේ...ඊට පස්සේ file එක download වෙයි. එහෙනම් ඉතින් මම ගියා.ප්‍රශ්නයක් එහෙම තිබ්බොත් අහන්න ...


Share this

0 Comment to "Direct Torrents.."

Post a Comment