Sunday, March 1, 2015

Slt එක Internet Pakages වල GB ගාන වැඩි කරයි....


ඔන්න අදත් මම ආව....ආවේ නිකන් නෙමේ සතුටු දායක පුවතකුත් එක්ක ඔන්න ඉතින් slt එක ඉස්සෙල්ල සමහර packages වලට double speed දෙන්න කටයුතු කරලා තිබ්බනේ.....ඒ උනත් ගොඩක් අය බලාපොරුත්තු උනේ වැඩිපුර GB ගානක් නේ.... :) ඔන්න ඉතින් අපි නොහිතපු විදිහට slt එක ඒ ගොල්ලන්ගේ තියෙන සෑම පැකේජයකටම වැඩි පුර GB ගානක් දෙන්න කටයුතු කරලා තියෙනවා ...... හැබැයි මමත් හිතුවේ මේ extra GB ටික දෙන්න ඇත්තේ off-peak එකට කියල බලද්දී මෙන්න තියෙනවා peak එකට කියල ඉතින් එක ගැනනම් ගොඩක් සතුටු හිතුන... :) මේ GB ටික වැඩි කරන්නේ මාර්තු 1 කියලත් තිබුන ඉතින් මම පෙබරවාරි 28 රෑ 12.00 වෙනකම් හිටිය....වැඩේ හරි බඩු වැඩි වෙලා...... පහලින් බලන්න screenshot ටිකක් ..... :P

                 


මට පෙන්නපු ආකාරය... :)


Share this

0 Comment to "Slt එක Internet Pakages වල GB ගාන වැඩි කරයි...."

Post a Comment