Tuesday, March 17, 2015

පහසුවෙන් text edit කරමු (Sublime Text) .


අද  මම  කියන්න  හැදුවේ  දැනට  තිබෙන  නවීන  පන්නයේ  සුපිරිම  text  editor  එකක්  ගැන  ඉතින්  හරිම  සරල  විදිහටත්  සිත් ඇදගන්න  විදිහටත්  මෙහි  නිර්මාපකයන් මෙය  නිර්මාණය කරන්න  කටයුතු  කරලා  තියෙනවා. ඉතින්  අපිට මේකෙන්  HTML ,Java   වගේ  දේවල්  පහසුවෙන්  edit  කිරීමේ  සහ  අලුතෙන්  ලිවීමේ  හැකියාව  තියෙනවා . මම  HTML .java  කිව්වට  ඒ  දෙක  විතරක්  නෙමේ  හොදේ :) . එහෙනම්  මේකේ  වෙනස  අත්විදින්න මේක  පහලින්  බාගෙන  ඉන්නකෝ ... එහෙනම්  මම  ගිය  හැමෝටම සුබ  දවසක් ! .

 

මෙන්න  බලන්න  screenshot  එකක් .



Download x32 version.


Download x64 version.






Share this

0 Comment to "පහසුවෙන් text edit කරමු (Sublime Text) . "

Post a Comment