අද කියන්න හිතුවේ Flash drive එකක් කොහොමද partition කරන්නේ කියල...ඉතින් සාමාන්‍යයෙන් windows os එකෙන් partition කරන්න පුළුවන් පරිගනයකයට ස්ථිරව සම්බන්ද කරලා තියෙන එව්වා ඒ කිව්වේ ඉතින් HDD(fixed disk) වගේ එව්වා තමා.එක හින්ද pen drivers නිකන්ම partition කරන්න බැහැ. හැබැයි සමහර software මගින් fixed disk එකක් විදිහට Flash Drive හදාගන්න පුළුවන්. එක ගැන තමා අද ඉතින් කතා කරන්න යන්නේ එන්න ඒ වගේ software එකක් තමා Paragon partition manager කියන්නේ ඉතින් මම පහලින් link එක දාල තියෙනවා බාගෙනම විස්තර කියංන්නකූ .. :) එහෙනම් මම ගියා සුබ දවසක් !!!
Flash Drive එකක් partition කරගමු .

0 Comment to "Flash Drive එකක් partition කරගමු ."
Post a Comment