Thursday, March 19, 2015

Flash Drive එකක් partition කරගමු .


අද  කියන්න  හිතුවේ Flash   drive  එකක්  කොහොමද partition කරන්නේ  කියල...ඉතින්  සාමාන්‍යයෙන් windows os එකෙන්  partition  කරන්න  පුළුවන්  පරිගනයකයට  ස්ථිරව සම්බන්ද  කරලා  තියෙන  එව්වා  ඒ   කිව්වේ  ඉතින්  HDD(fixed disk)   වගේ  එව්වා  තමා.එක හින්ද  pen  drivers  නිකන්ම  partition  කරන්න  බැහැ. හැබැයි සමහර  software  මගින් fixed  disk  එකක්  විදිහට  Flash Drive හදාගන්න  පුළුවන්. එක  ගැන  තමා   අද  ඉතින්  කතා  කරන්න  යන්නේ එන්න  ඒ  වගේ  software  එකක්  තමා Paragon partition manager  කියන්නේ ඉතින්  මම  පහලින්  link  එක  දාල  තියෙනවා  බාගෙනම  විස්තර  කියංන්නකූ .. :) එහෙනම්  මම ගියා  සුබ දවසක් !!!


Share this

0 Comment to "Flash Drive එකක් partition කරගමු ."

Post a Comment