අද කියන්න හැදුවේ ටිකක් වෙනස් දෙයක් ඒක මොකක්ද කියල post එකේ ඉදිරියට තේරුම් යයි.ඉතින් අද මම කතා කරන්න හැදුවේ මේ windows os එකේ තියෙන version ගැන ඉතින් ඔයාල අහල දැකල ඇතිනේ Pro,Basic edition,Enterprise එන්න ඒ වගේ version ගැන පොඩි අර්ථකතනයක් දෙන්න තම මම අද පොස්ට් එක ලියන්නේ....එහෙනම් අපි පටන් ගමු .,
Windows 8 වල,
Basic edition = මේ version එක නිර්මාණය කරලා තියෙන්නේ home usersල වෙනුවෙන්.
Pro = මධ්‍ය පරිමාන ව්‍යාපාර සදහා නිර්මාණය කරලා තියෙනවා.
Enterprise = මේ version එක හදල තියෙන්නේ මහා පරිමානයේ ව්‍යයාපාර කරන අයව මුල් කරගෙන....ඒ වගේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත් කරලාතියෙන්නේ මෙම version එකේ.
Windows 7 වල,
Windows 7 starter = අඩුම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත් වේ. 32 bit සංස්කරණයක් පමණක් ඇත.
Windows 7 home basic=මෙය නවීන වෙළද පොළවල් බාවිතයට සුදුසු බව නිර්දේශ කරයි..මොකද මෙහි භාශා 141 අඩංගු වේ.
Windows 7 Home Premium= මෙය නිපදවා ඇත්තේ නිවසේ සිට වෙළෙද කටයුතු වල යෙදෙන අයටය.එහෙම මෙහි Windows media center ඇතුලත් වන අතර multi touch සදහා සහයෝගය දක්වයි.
Windows 7 Professional = කුඩා ව්‍යාපාර සදහා සිදු කරන්නන් සදහා නිර්මාණය කොට ඇත.
Windows 7 Enterprise = මෙය විශාල ව්‍යාපාරවල නියැලී සිටින්නන් සදහා නිර්මාණය කොට ඇත.එසේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ .
Windows 7 Ultimate = windows 7 enterprise හි විශේෂාංග වලට බෙහෙවින් සමාන වේ.
අම්මේ මේක type කරේ පට්ට ගේමක් දීල ඒක නිසා comment එකක් මගින් අපි දිරිමත් කරන්න අමතක කරන්න එපා.
0 Comment to "Versions of Windows"
Post a Comment