Wednesday, April 15, 2015

Ek Villain(2014)



මේ film එකත් ඇවිල්ල ටිකක් කල්නේ ඉතින්...හැබැයි මමත් බැලුවේ ඊයේ ..ඉතින් කමක් නැහැ තවත් බලපු නැති අය ඉන්නවා ඇතිනේ එක හින්ද තමා මම මේ පොස්ට් එක ලියන්න කටයුතු කලේ...ඉතින් මේක හරි ලස්සන කතාවක් හැබයි ටිකක් දුක හිතෙන ඒවත් වෙනවා... ඉතින් මේකේ ඉන්න ගැහැණු ළමය අනිත් යට උදවු කරන්න හරිම කැමතියි...ඒ අතරේ තමා මෙයට යාළුවෙක්ව හම්බ වෙන්නේ ඉතින් මෙයා එයාට කියන්නේ ek villain කියල. එකේ තේරුම තමා දුෂ්ටය කියන එක.මෙයාගේ නම තමා ගුරු. තවත් කෙනෙක් ඉන්නවා එයා ගැහැණු අයව මරණ කෙනෙක්...ඉතින් ගුරුයි සහ මේ ගැහැණු මරණ කෙනයි අතර තියෙන මේ සම්බන්දය දැනගන්න ඔයාලට මේ film එක බලන්නම වෙනවා...  එහනම් ඉතින් පහලින් download කරගෙනම බලන්න

මෙන්න බාගන්න DVDRip එක  1.23 GB


Share this

0 Comment to "Ek Villain(2014)"

Post a Comment