Showing posts with label SLT. Show all posts
Showing posts with label SLT. Show all posts

Thursday, April 30, 2015

SLT GB දන්සල.


මෙන්න ඉතින් slt පාවිච්චි කරන යට good news එකක්... sltල මේ වෙසක් එක වෙනුවෙන් දන්සලක් පවත්වන්න කටයුතු සුදානම් කරලා....ඉතින් ඔයාලටත් මේ දන්සලට සහබාගි වෙලා මැයි මාසය සදහා 2GB දත්ත ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්...එහෙනම් කස්ටිය දන්සලට යන්න....

දන්සල පැවැත්වෙන වේලාවන්,


30 April 2015 - 08pm – 09pm
01 May 2015 - 06pm – 07pm
02 May 2015 - 12pm – 01pm
03 May 2015 - 03pm – 04pm
04 May 2015 - 05pm – 06pm

අද (2015.04.30) දිනයේත් දන්සල පැවැත්වූවා. හැබැයි දැන්නම් දන්සලේ බඩු ඉවරයි :( එහෙනම් කස්ටියම හෙට තියෙන දන්සලට මතාක් කරලා සහබාගි වෙන්න...

එහෙනම් මම ගිය හැමෝටම සුබ දවසක් !!!

මෙතනින් කස්ටිය දන්සල පැත්තට යන්න....


Sunday, March 1, 2015

Slt එක Internet Pakages වල GB ගාන වැඩි කරයි....


ඔන්න අදත් මම ආව....ආවේ නිකන් නෙමේ සතුටු දායක පුවතකුත් එක්ක ඔන්න ඉතින් slt එක ඉස්සෙල්ල සමහර packages වලට double speed දෙන්න කටයුතු කරලා තිබ්බනේ.....ඒ උනත් ගොඩක් අය බලාපොරුත්තු උනේ වැඩිපුර GB ගානක් නේ.... :) ඔන්න ඉතින් අපි නොහිතපු විදිහට slt එක ඒ ගොල්ලන්ගේ තියෙන සෑම පැකේජයකටම වැඩි පුර GB ගානක් දෙන්න කටයුතු කරලා තියෙනවා ...... හැබැයි මමත් හිතුවේ මේ extra GB ටික දෙන්න ඇත්තේ off-peak එකට කියල බලද්දී මෙන්න තියෙනවා peak එකට කියල ඉතින් එක ගැනනම් ගොඩක් සතුටු හිතුන... :) මේ GB ටික වැඩි කරන්නේ මාර්තු 1 කියලත් තිබුන ඉතින් මම පෙබරවාරි 28 රෑ 12.00 වෙනකම් හිටිය....වැඩේ හරි බඩු වැඩි වෙලා...... පහලින් බලන්න screenshot ටිකක් ..... :P

                 


මට පෙන්නපු ආකාරය... :)