Showing posts with label Our Blog. Show all posts
Showing posts with label Our Blog. Show all posts

Thursday, February 12, 2015

About Blog


ඇත්තටම බ්ලොග් එක ගැන කියනවනම්....මම මේ බ්ලොග් එක පටන් ගත්තේ නිකන් ආසාවට අත්දැකීමක් ලබන්න. ඊට පස්සේ ඉතින් මට හිතුන මේ දිගටම කරගෙන යනවා කියල..ඉතින් මට නිදහස් වෙලාවට මම පොස්ට් එකක් ලියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ...මේ බ්ලොග් එක කරන්න ගොඩක් උදව් කරපු කෙනෙක් විදිහට Gayan කියන්න පුළුවන්...ඒ  වගේම  අපේ Cod_x  තම  මට  ගොඩක්  උදව්  කරන්නේ  බ්ලොග්  එක  කරගෙන  යන්න..... ... (නම් කියපු නැති අයත් ඉන්නවා) ඉතින් එයාගෙත් උදවු ඇතිව මම බ්ලොග් එක කරන්න පටන් ගත්ත...

                    ඔන්න ඕක තම මගේ බ්ලොග් එකේ විස්තරේ....ඉතින් ඔයාලගෙත් අදහස් comment එකක් මගින් දක්වන්න බ්ලොග් එක ගැන හොද නරක.....එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.