Showing posts with label Activaters. Show all posts
Showing posts with label Activaters. Show all posts

Thursday, July 30, 2015

Windows 10 Activater... (100% Working)



ඔන්න මමත් ලහි ලහියේ windows 10 iso එකක් ගහගෙන install කරගත්ත...අප්පා ඊට පස්සේ බලද්දී මේක active කරන්නත් ඕනේ... මට හෙන අප්සැට් මේකට ඉතින් crack දැම්ම serial දැම්ම හරි ගියේ නැහැ... ඔන්න ඉහතින් එපා වෙලා ඉන්න වෙලාවේ මේකට හොද crack එකක් හම්බ උනා... crack එක හොදට වැඩ මමත් දාල බැලුවනේ....

හරි එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා download කරගන්න එහෙනම්...මම ගියා


                                                  Onhax මගින් ලබාදෙන Activater එක.

Microsoft Toolkit Activater එක.






Monday, December 22, 2014

Adobe Products ඔක්කොම එකපාර active කරගමු.


අද ඔන්න කියන්න යන්නේ පට්ටම එකක් ඉතින් මේකෙන් adobe pruducts ගොඩක් activate කරගන්න පුළුවන්......ඇත්තටම කියනවනම් මේක patch එකක්.....ඉතින් මමත් use කරලා බැලුව......නියමෙට වැඩ
ඔන්න ඉතින් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා..........ගොඩක් අයට මේක ප්‍රයෝජනාවත් වෙයි කියල හිතනවා........

ඉතින් දැන් ලග ලගම නත්තල් එන හින්දා ඔය හැමෝටම සුබ නත්තලක් වේවා ! කියා ප්‍රාර්තනා කරනවා......එහෙනම් මම යනවා හැම කෙනාටම සුබ දවසක්!