Sunday, December 28, 2014

වෙබ් අඩවියක් අඩපන කරමු. (DDos)


නිවේදනයයි: මෙය ඔබේ දැනුම සදහා පමණක් බාවිතා කරන්න. අන් කිසිවකට මා වගකියනු නොලැබේ.

ඔන්න අද කියන්න යන්නේ තාවකාලිකව වෙබ් අඩවියක් down කරන හැටි....ඉහත කී පරිදි නරක වැඩ වලටනම් පාවිචිචි කරන්න එපා.....තමාගේ දැනුම වැඩි කරගැනීමට හා මේ වගේ attck වලින් බේරෙන්නෙ කොහොමද කියන එක ගැනත් දැන ගන්න....

එහෙනම් අපි වැඩේට බහිමු....

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ පහතින් තියෙන application දෙක download කරගන්න,

1.Advanced Port Scanner



2.rDos

         
                                                     
ඊට පස්සේ  windows key+r එකයි එබුවහාම run එක එනවනේ ඊට පස්සේ run එකේ "cmd" කියල ගහල enter කරන්න.... ඊට පස්සේ command prompt එක එනවනේ ඊට පස්සේ අපි attck කරන website එකේ ip එක හොයාගන්න.... eg: (ping www.google.com) කියල ගැහුවම ඊට අදාළ ip එක වැටෙනවා (173.194.120.146) කියල වැටෙනවා....පහත රුපය බලන්න



දැන් ip එකත් හොයා ගත්තා...දැන් තියෙන්නේ advanced port scanner එක open කරගන්න.....ඊට පස්සේ  අපි හොයා ගත්ත ip එක දීල scan දෙන්න......scan උනාට පස්සේ බලන්න මේ website එකේ 80 කියන port එක open ද කියල.....open නැත්නම් වෙන website එකකට අපිට යොමුවෙන්න වෙනවා........

අපි 80 port එක open කියල හිතල ඉදිරි පියවරට යමු...

දැන් කරන්න තියෙන්නේ rDos එක open කරන්න ඊට පස්සේ අපි ip එකට අපි හොයාගත්ත ip එකත් type කරලා enter කරන්න ඊට පස්සේ port එකට 80 ව දෙන්න.......
ඉන් පසු rDos එක මගින් දිගටම ඒ website එකට ping යවනවා අන්තිමේදී ping command වලට උත්තර දීලම මහන්සි වෙනවා වගේ වැඩක් වෙන්නේ ඔන්න ඉතින් site එක down......



අර සමහර site වල 80 port එක පෙන්නන්නේ නැත්තේ ඒ ගොල්ලෝ 80 port එක hide කරලා තියෙන නිසා...

එහෙනම් මම ඉහතදී කිව්වා වගේ මේක නරක වැඩ වලට යොදාගන්න එපා ...... මෙය බාවිතා කරනවා වගේම මේ වගේ attck වලින් ආරක්ෂා වෙන්න හැම වෙලේම වග බලා ගන්න...

එහෙනම් මම යනවා හැම කෙනාටම සුබ දවසක්.........ඒ වගේම අපේ facebook page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.


Share this

3 Responses to "වෙබ් අඩවියක් අඩපන කරමු. (DDos)"