Tuesday, December 2, 2014

Computer එකේ සද්දේ Quality මදිද මෙන්න විසදුම........(DFX)

මෙන්න සුපිරි softwere එකක් තියෙනවා.....මේක බොහොම ජනප්‍රිය softwere එකක් dfx audio enhancer කිව්වහම කවුරුත් දන්නවනේ......මේක සාමාන්‍යයෙන් මුදල් ගෙවලා තමයි ගන්න ඕනේ.....මේකෙන් sound quality එක වැඩි කරන්න්නත් සද්දේ මදිනම් සද්දේ වැඩි කරන්නත් යොදා ගන්න පුළුවන්.ඔන්න ඔය වගේ ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්.....මේ කිව්වේ නොදන්නා අයටයි...ඔයගොල්ල්ලොත් බාගෙනම බල්ලනකෝ....Keygen එකත් තියෙනවා..,




Share this

2 Responses to "Computer එකේ සද්දේ Quality මදිද මෙන්න විසදුම........(DFX)"