Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Monday, November 30, 2015

Hotel Transylvania 2 ( රාක්ෂ යාලුවෝ 2 )


Tech ගැන ලියන අතරේ Movie එකක් ගැනත් ලියන්න හිතුන ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක පාරට movie එකක් ගැන ලියන්නේ යන්නේ මොකද කියල.. එකට ප්‍රදාන හේතුව තමා මම මේ movie එක එනකම් මම ගොඩක් බලන් හිටිය මොකද මම ආසම ආස movie එකක් හින්ද.. නමුත් ඒ දවස්වල හොද copy එකක් තිබ්බේ නැහැ.. ඊයේ baiscope එකේ දැකල තමයි අද download කරගෙන බැලුවේ.. :) Sony Pictures ල තමයි මේ movie එක හදල තියෙන්නේ.. මේ movie එක නමින් Hotel Transylvania 2 (රාක්ෂ යාලුවෝ 2 ) ... ඔය සිංහල නමනම් මම හිතල දැම්මේ :) . IMDB අගය 7/10 ලැබිල තියෙනවා.


ඉතින් මේකේ කතාව ගැන කියනවනම්..

                                                        මේකේ වැඩිපුර ඉන්නේ රාක්ෂයෝ මේ ගොල්ලෝ හරි සතුටින් ඉන්නේ ලස්සන හෝටලේක හෝටලේ නම තමයි ට්‍රාන්සිල්වෙනියා .... මේ ගොල්ලෝ මිනිස්සුන්ට බයයි.. මොකද මිනිස්සු නිසා මේ ගොල්ලොන්ට ගොඩක් අසාදාරන වෙලා තියෙන නිසා... මේ ගොල්ලෝ මෙහෙම ඉන්නකොට එක කොල්ලෙක් එනවා .. එයා නමින් ජොනි.. මෙයා මනුස්සයෙක්.. ඊට පස්සේ අපේ Transylvania හෝටලය හදපු ඩ්‍රැකියුලගේ දුවත් එක්ක මෙයා ආදරයෙන් බැදෙනවා. ඊට පස්සේ දෙන්න විවාහ වෙනවා .. ඊට පස්සේ ඔවුන්ට හුරතල් පුතෙක් ලැබෙනවා... එත් එක්කම අපේ ඩ්‍රැකියුලට එන ප්‍රශ්නයක් තමා  මේ ලැබුන පුතා මනුස්සයෙක්ද නැත්නම් ඩ්‍රැකියුල වගේ කෙනෙක්ද කියන එක ගැන? ඒ කිව්වේ පියාබන්න , වවුලෙක් වෙන්න වගේ හැකියාවන් තියෙනවද කියල බලන එක... ඉතින් ඔන්න ඔහොම තමා කතාව යන්නේ... 


ඉතින් මම දීලනම් තියෙන්නේ torrent link එකක් ෆිල්ම් එක හොදයි කියල හිතෙන කට්ටිය download කරගෙන බලන්නකෝ.. එහෙනම් අපි ගියා..

Torrent download කරගන්න Utorrent, Bittorrent වැනි software බාවිතා කරන්න පුළුවන්

Hotel Transylvania 2 2015 720p HDRip - 733 MB

Hotel Transylvania 2 2015 1080p HDRip - 1.45 GB


Wednesday, April 15, 2015

Ek Villain(2014)



මේ film එකත් ඇවිල්ල ටිකක් කල්නේ ඉතින්...හැබැයි මමත් බැලුවේ ඊයේ ..ඉතින් කමක් නැහැ තවත් බලපු නැති අය ඉන්නවා ඇතිනේ එක හින්ද තමා මම මේ පොස්ට් එක ලියන්න කටයුතු කලේ...ඉතින් මේක හරි ලස්සන කතාවක් හැබයි ටිකක් දුක හිතෙන ඒවත් වෙනවා... ඉතින් මේකේ ඉන්න ගැහැණු ළමය අනිත් යට උදවු කරන්න හරිම කැමතියි...ඒ අතරේ තමා මෙයට යාළුවෙක්ව හම්බ වෙන්නේ ඉතින් මෙයා එයාට කියන්නේ ek villain කියල. එකේ තේරුම තමා දුෂ්ටය කියන එක.මෙයාගේ නම තමා ගුරු. තවත් කෙනෙක් ඉන්නවා එයා ගැහැණු අයව මරණ කෙනෙක්...ඉතින් ගුරුයි සහ මේ ගැහැණු මරණ කෙනයි අතර තියෙන මේ සම්බන්දය දැනගන්න ඔයාලට මේ film එක බලන්නම වෙනවා...  එහනම් ඉතින් පහලින් download කරගෙනම බලන්න

මෙන්න බාගන්න DVDRip එක  1.23 GB