Showing posts with label Drivers. Show all posts
Showing posts with label Drivers. Show all posts

Tuesday, December 9, 2014

Drivers Update කරමු.....



මම දැන් කියන්න යන්නේ තවත් drivers යාවත්කාලීන කරන්න පුළුවන් හොද මෘදුකාංගයක්........ඒ තමයි Driver Easy ...... මම අර කලින් දීපු Driver pack solution එක බාගත කරගන්න අමාරු අයට තමයි...මේක මම දෙන්නේ....බාගත කරන් බලන්න්ඩො හොද නරක කියන්ඩෝ......



Tuesday, December 2, 2014

කට්ට නොකා Drivers Install කරන්න


අද මම කියන්න යන්නේ......හරිම පහසුවෙන් Drivers install කරගන්න පුළුවන් විදිහක් ගැන.......ඒ Driver Pack Solution සමහර විට ඔයාලා අහලත් ඇති....මමත් Drivers දාන්න මේක තමයි පාවිචිචි කරන්නේ පොඩ්ඩක් GB ගාන වැඩිනම් තමයි......කැමැති අය බාගත කරගෙනම බලන්න.....අනික මේකට මුදල් ගෙවන්න ඕනෙත් නැහැ....,
මේක බාගත කරගන්න අමාරු අයට ඕනේ නම් මෘදුකාංග වගයක් තියෙනවා...ඒවාවල ලින්ක් දෙන්නම්........අදහසක් දක්වන්න අමතක කරන්න එපා.