Tuesday, December 2, 2014

ඩොන්ගල් එකක් අන්ලොක් කරමු.

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303.E173.... etc )

මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.



මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න,

huaweicodecalculater.com

දැන් මේ sing in with google+ click කරන්න




දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න


 දැන් මේක accept දෙන්න
 මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate කරන්න 
දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක

දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.
දැන් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා බාගන්නකෝ..
මෙන්න ලින්කුව,
 

දැන් මෙහෙම කරන්න


මම දීපු HUAWEI MODEM Code Writer එක open කරගන්න.
දැන් ඩොන්ගල් එක ගහන්න sim එක නොදා.
දැන් please select com port කිලික් කරන්න.
දැන් මෙහෙම tab එකක් ඒවි
දැන් detect දෙන්න
ඔයාලගේ ඩොන්ගල් එක තොරගනිවී දැන් accept කරන්න
unlock modem කිලික් කරන්න
මෙතනට අපි හොයපු new Algo code එක දීලා ok කරන්න

 
 දැන් ලස්සනට unlock වෙලා තියේවි.

 මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
Tools> options > Profile > Management > New

මමත් මේ විදිහටම මගේ ඩොන්ගල් එක අන්ලොක් කරා.....සුබ දිනයක් !!!

උපුටා ගැනිම = http://itdenuma.blogspot.jp/2014/02/huawei-dongle-unlock-e303-etc.html





Share this

0 Comment to "ඩොන්ගල් එකක් අන්ලොක් කරමු."

Post a Comment