Tuesday, December 2, 2014

RAR Password ඉවත් කරමු.........

අද මම කියන්න යන්නේ....ඔයාලා හැමෝටම එන ප්‍රශ්නයක්......ඔය අන්තර්ජාලයේ තිබෙන ගොඩක් Files හකුලුවලානේ අපිට දෙන්නේ........එතකොට
ඒ දෙන පුද්ගලයාගේ පෞද්ගලික වාසි තකා මෙම File එකට රහස් කේතයක්දාල අපිව මුලා කරලා ඔවුන් ඔවුන්ගේ ඕනෑ එපා කම් ඉටුකර ගන්නවා.....

උදාහරණයක් විදිහට මේක ගන්නකො=අපි 4 GB වගේ තියෙන සුපිරි ගේම් එකක් බාගත කරගත්තා....ඒ ගේම් එක තියෙන්නේ RAR Format එකට අපි දැන් හරි සතුටින් ගේම් එක Extract ක‍රන්න යද්දී මෙන්න බොලේ Password ඉල්ලනවා.....ඒ වෙලාවට ඔයාලට මොකද හිතෙන්නේ (හරි සතුටුයි නේද?)

අච්චර කාලේ කාගෙන,විදුලි බිල ගෙවාගෙන,නිදි මරාගෙන කැපකරපු කාලය වතුරේ ගියා....එන්න එකට විසදුම තමයි මේ මෘදුකංගය.....
පහලින් බාගත කරගෙනම බල්න්න....





Share this

0 Comment to "RAR Password ඉවත් කරමු........."

Post a Comment