Thursday, April 30, 2015

SLT GB දන්සල.


මෙන්න ඉතින් slt පාවිච්චි කරන යට good news එකක්... sltල මේ වෙසක් එක වෙනුවෙන් දන්සලක් පවත්වන්න කටයුතු සුදානම් කරලා....ඉතින් ඔයාලටත් මේ දන්සලට සහබාගි වෙලා මැයි මාසය සදහා 2GB දත්ත ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්...එහෙනම් කස්ටිය දන්සලට යන්න....

දන්සල පැවැත්වෙන වේලාවන්,


30 April 2015 - 08pm – 09pm
01 May 2015 - 06pm – 07pm
02 May 2015 - 12pm – 01pm
03 May 2015 - 03pm – 04pm
04 May 2015 - 05pm – 06pm

අද (2015.04.30) දිනයේත් දන්සල පැවැත්වූවා. හැබැයි දැන්නම් දන්සලේ බඩු ඉවරයි :( එහෙනම් කස්ටියම හෙට තියෙන දන්සලට මතාක් කරලා සහබාගි වෙන්න...

එහෙනම් මම ගිය හැමෝටම සුබ දවසක් !!!

මෙතනින් කස්ටිය දන්සල පැත්තට යන්න....


Share this

0 Comment to "SLT GB දන්සල."

Post a Comment