Friday, May 1, 2015

පරිගණකයට Virus ඇතුළු වූ විට දැකිය හැකි පොදු ලක්ෂණ.


ඔන්න ඉතින් අද කියන්න යන්නේ පරිගණකයට වයිරසයක් ඇතුළු  වුවහොත් ඇතිවන දෝෂ ටිකක් .... ඒ වගේම මම මෙතැනදී සදහන් කරන්නේ පොදුවේ දැකිය හැකි ලක්ෂණ ටිකක් වන අතර virus වල විවිදත්වය අනුව ඒවායෙන් ඇතිවන දෝෂද විවිද වේ.. අපි බලමු එසේ ඇතිවන දෝෂ කිහිපයක්,

* පරිගණකය කලින් තිබුනට වඩා වේගයෙන් අඩු වෙනවා.
* error massages කලින් තිබුනට වඩා ලැබෙනවා.
* "Dos Shell","Windows Registry", Task Manager වගේ දේවල් වැඩකරන්නේ නැතිව යනවා.
* සමහරක් විට Hard Disk එකේ තියෙන files open වෙන්නේ නැතිව යන්න පුළුවන්.
* Hardware කොටස් නිසි ආකාරව වැඩ කරන්නේ නැතිව යනවා.
*Hard Disk එකට හෝ OS එකට Damage වෙන්න පුළුවන්.

 මේ ටිකෙන් පොඩි හරි දැනුමක් ආව කියල මම හිතනවා එහෙනම් හැමෝටම සුබ දවසක් !!!

Share this

0 Comment to "පරිගණකයට Virus ඇතුළු වූ විට දැකිය හැකි පොදු ලක්ෂණ."

Post a Comment