Saturday, May 9, 2015

Windows වල අවසාන Version එක Windows 10.



Microsoft සමාගම කියාසිටියේ මින් ඉදිරියට windows 11 යැයි මෙහෙයුම් පද්ධතියක් නොයෙන බවයි.
එයනම් windows වල අවසාන version එක windows 10 බවයි.තවද මින් ඉදිරියට windows වල සුපිරිම මෙහෙයුම් පද්ධතිය එය වන බවයි.

එය ගැන microsoft developer Jerry Nixon මහතා කියා සිටියේ මෙසේය...

"Right now we're releasing Windows 10, and because Windows 10 is the last version of Windows, we're all still working on Windows 10," said Jerry Nixon, Microsoft's developer evangelist, at the Ignite tech conference

ඒ වෙනුවට Deskstop මෙහෙයුම් පද්ධතිය සදහා සම්පුර්ණයෙන්ම නව සහ විවිද අනුවාදයන්(versions) සෑම වසර කිහිපයකටම වරක් නිකුත් කරන බව.

තවද Windows Versions සඳහා ඇපල් වැනි ප්රවේශයක් ගනිමින් Microsoft Software Updates හරහා වින්ඩෝස් නිතිපතා වැඩි දියුණු කෙරෙනු ඇත.

Source= Techrader

Share this

0 Comment to "Windows වල අවසාන Version එක Windows 10."

Post a Comment