Monday, June 1, 2015

Windows 10 July 29 නිකුත් වෙන බව ප්‍රකාශ කරයි.....


ඔන්න හැමෝටම අද කියන්න යන්නේ සුබ ආරංචියක්... එක තමා අපි හැමෝම බලන් හිටපු windows 10 ඉතින් අද microsoft විසින් ප්‍රකාශ කරලා තියෙනවා windows 10 එක july 29 වන දින නිකුත් වෙන බව.... අප බොහොමයක් දෙනා මෙතුවක් කල් පාවිච්චි කලේ windows වල copy.... හැබැයි microsoft පවසන පරිදි windows 10 යනු සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නකි.... :)

තවද windows 7 හා windows 8 පාවිච්චි කරන අයගේ notification bar එකේ windows 10 ලෝගෝ එකත් මේ වගේ පෙනෙන්න තිබුනා දකින්න ඇති...

Source : The Verge
                http://www.theverge.com/2015/6/1/8511287/microsoft-windows-10-release-date-july


එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!!

Share this

0 Comment to "Windows 10 July 29 නිකුත් වෙන බව ප්‍රකාශ කරයි....."

Post a Comment