Thursday, June 25, 2015

Windows 10 සදහා විශේෂ Desktop Wallpaper එකක්.



අද කියන්න හිතුවේ නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත windows 10 හි වෙනස් කමක් ගැනයි. එය නම් 
පෙර windows versions වල සේම microsoft විසින් විශේෂ Desktop wallpaper එකක්  windows 10 සදහා නිර්මාණය කොට තිබීමයි. මෙහෙදී windows 10 සදහා බාවිතා කර ඇත්තේ windows 7 වල යොදාගත්තා මෙන් ලෝගෝ එකකි.

මෙය පිටතට කදම්බ ආලෝක විහිදෙන පරිදි නිර්මාණය කොට ඇති අතර ... logo එකෙහි දාර සදහා අදුරු මීදුම් යොදාගෙන ඇත.... එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!





Share this

0 Comment to "Windows 10 සදහා විශේෂ Desktop Wallpaper එකක්."

Post a Comment