Saturday, March 7, 2015

Windows 8.1 PRO x64


දැනට  ගොඩක්  ජනප්‍රිය වෙලා  තියෙනවනේ  windows  8.1 (Pro) OS   එක ඉතින්  මටත්  හම්බ  උන  හොද  quality  ISO   image  එකක් .....ඉතින්  මම  බාගෙන  බැලුව මේකේ  තත්වේ  කොහොමද  කියල. ඉතින්  එක  හොදටම  වැඩ. මගේ  computer  එකෙත්  දුවන්නේ  මේ  OS  එක  තම ඉතින්  100% වැඩ  ඔයාලත්  බාගෙන  බලන්න..... අනික  මේක  ඉස්සෙල්ලාම  key  එක  දුන්නට  පස්සේ  ආයේ  crack  කර  කර  ඉන්න  ඕනේ  නැහැ .....කෙලින්ම  active  වෙලා  තියෙයි ...... තවත්  දෙයක්  කියන්න  ඕනේ  මේක  x 64 bit  එක  හරිද ....නැත්නම්  x 32 bit  processor  තියෙන  අය මේකේ  බාගෙන  මට  බනියි ..... එහෙනම් මම  ලින්ක් එක දාල  තියෙනවා  පහලින්  බාගන්න . එහෙනම්  මම  ගිය  සුබ  දවසක් ... :)


මෙන්න  licence  terms  එකේ  පෙන්නන  විදිහ .


Download Windows 8.1 x64 Pro



Share this

0 Comment to "Windows 8.1 PRO x64"

Post a Comment