Tuesday, February 24, 2015

ලෝකයේ ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් බවට පත්කරමු ... (coinmill)


හ්ම්  ඉතින්  අද  කියන්න   යන්නේ සොෆ්ට්  එකක්  ගැනනම්  නෙමේ  ඉතින් .....web  site එකක්  ගැන....මේක  ඉතින්  අපේ  එදිනෙද  ජිවිතයට ගොඩක්  උවමනා   වෙන්න පුළුවන්  ඇත්තටම මම  අද   කියන්නේ ලෝකයේ  මුදල් ඒකකයක්  තවත්  මුදල්  ඒකකයක්  බවට  ලේසියෙන්ම   පත්කරගන්න පුළුවන් site  එකක්  ගැන......එහෙනම්  පහලින්  ලින්ක්  එක  දාල  තියෙනවා  ඉතින්  ඔයාලත්   ගිහිල්ල හොද   නරක බලන්න...... හැමෝටම සුබ  දවසක්  :)





Share this

0 Comment to "ලෝකයේ ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් බවට පත්කරමු ... (coinmill)"

Post a Comment