Sunday, February 15, 2015

අපැහැදිලි පින්තුරයක් පැහැදිලි කරමු(Blow Up)


අද කියන්න යන්නේ අපැහැදිලි image එකක තත්වය උසස් කරලා දෙන....ඒ කිව්වේ පැහැදිලි කරලා දෙල පොඩි softwere එකක් ගැන...ඒ මේ blowup මෘදුකාංගයයි.....මේකෙන් කෙරෙන කාර්ය ගැන වැඩි විස්තරයක් කරොත්.....සාමාන්‍ය image එකක් හැදිලා තියෙන්නේ pixel වලින් නේ.....ඉතින් ඔයාලත් දැකල අපි pic එකක් zoom කරද්දී එකේ ඩොට් ඩොට් වගේ එව්වා තියෙනවා අන්න එව්වට තම pixel එකක් කියන්නේ.....
අපිට මේක ලොකු pic එකකට වැඩිය අදාළ නොවුනත්.....resolution අඩු pictures එහෙම zoom කරද්දී එක අපැහැදිලි වෙන එක නැති කරන්න පුළුවන් මේ සොෆ්ට් එකෙන්....ඇත්තටම මේක කරන්නේ pixel picture එක වෙක්ටර් විදිහට හරවනවා.....එකත් හොදයි නේ........ඉතින් මේක download කල වගේ නෙමේ....මෙම සොෆ්ට් එක වැඩ කරන්න PS(Photoshop) ඕනේ ඒ කිව්වේ ඉතින් මේක ps ගේ plugin ලෙස තම වැඩ කරන්නේ......ps cs3 version එකට ඉහලින් තියෙන version වලට තමා මේ plug වැඩ කරන්නේ......plugin එක install කරාට පස්සේ ෆොටෝෂොප් එකේ filter tab එකේ plugin එක දැක ගන්න පුළුවන්...අනික මේක මුදල් ගෙවා ගන්න ඕන එකක් මම ඔය ගොල්ලන්ට keygen එකත් එක්කම මේක බාගන්න පුළුවන්....

එහෙනම් දැන් හරිනේ PS නැත්නම් මෙතනින් ගිහින් ගන්න....එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා ඔය ගොල්ලෝ download කරගන්න එහෙනම් මම ගියා හැමොටම සුබ දවසක් !!!!




Share this

0 Comment to "අපැහැදිලි පින්තුරයක් පැහැදිලි කරමු(Blow Up)"

Post a Comment