Wednesday, February 11, 2015

Pc එක පට ගාල clean කරගමු. (ASC Pro 8)



ඉතින් අද කියන්න යන්නේ සුපිරි බඩුවක් ඒ කියන්නේ ඉතින් pc එක හොදට බලා ගන්න doctor කෙනෙක් ගැන....එක තම advanced system care 8 pro....ඉතින් මේ pro version එක සල්ලි දීල තම ගන්න තියෙන්නේ....ඉතින් මේක ලස්සනට active කරගෙන pro version එක කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.....ඔන්න මම පහලින් ලින්ක් එක දාල තියෙනවා.....පහලින් බලන්න කොහොමද මේක activate කරන්නේ කියල.




1.advanced system care setup එක ඉස්සෙල්ලා install කරගෙන ඉන්න.

2.install කරපු තැනට ගිහිල්ල(''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")ඔන්‍න‍ ඔය තියෙන තැනට ගිහිල්ල ''Auto Update.exe'' කියල තියෙන file එක delete කරලා දාන්න.

3.ඊට පස්සේ මේ තියෙන path එකට යන්න''c:\Windows\System32\drivers\etc\hosts''

4.ඊට පස්සේ host file එක notepad එකෙන් open කරගෙන පහල තියෙන දෙක එකට add කරන්න,

127.0.0.1 www.iobit.com
127.0.0.1 www.asc55.iobit.com

5.ඊට පස්සේ save කරන්න. save කරන්න දුන්නේ නැත්නම්. ඒ කිව්වේ වෙන තැනක save කරන්න එනවනම්.

*host file එක උඩ right click කරලා properties යන්න.
*ඊට පස්සේ security කියල තියෙන tab එකට යන්න.
*එකේ තියෙනවා edit කියල එකක් එක click කරන්න.
*ඊට පස්සේ users කියල තියෙනවනේ අන්න එක allow එකේ තියෙන tik ඔක්කොම දාල ok කරහන්.
මොකක් හරි popup box එකක් එනවනම් එකත් yes කරලා දාන්න......දැන් බලන්නකෝ save වෙනවා නේද කියල.
මේ ටික කියල දුන්නේ දන්නේ නැති එවුන්ටෑ.

6.crack කියල තියෙන folder එකේ .dll file එක මෙන්න මේකට copy කරලා දාන්න. (''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")

දැන් බඩු වැඩ නේද කියල බලන්න කෝ....ඒ වගේම අපේ facebookpage එකටත් like එකක් දාන්න. .එහෙනම් මම ගිය සුබ දවසක්.


Share this

0 Comment to "Pc එක පට ගාල clean කරගමු. (ASC Pro 8)"

Post a Comment