Sunday, December 28, 2014

වෙබ් අඩවියක් අඩපන කරමු. (DDos)


නිවේදනයයි: මෙය ඔබේ දැනුම සදහා පමණක් බාවිතා කරන්න. අන් කිසිවකට මා වගකියනු නොලැබේ.

ඔන්න අද කියන්න යන්නේ තාවකාලිකව වෙබ් අඩවියක් down කරන හැටි....ඉහත කී පරිදි නරක වැඩ වලටනම් පාවිචිචි කරන්න එපා.....තමාගේ දැනුම වැඩි කරගැනීමට හා මේ වගේ attck වලින් බේරෙන්නෙ කොහොමද කියන එක ගැනත් දැන ගන්න....

එහෙනම් අපි වැඩේට බහිමු....

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ පහතින් තියෙන application දෙක download කරගන්න,

1.Advanced Port Scanner



2.rDos

         
                                                     
ඊට පස්සේ  windows key+r එකයි එබුවහාම run එක එනවනේ ඊට පස්සේ run එකේ "cmd" කියල ගහල enter කරන්න.... ඊට පස්සේ command prompt එක එනවනේ ඊට පස්සේ අපි attck කරන website එකේ ip එක හොයාගන්න.... eg: (ping www.google.com) කියල ගැහුවම ඊට අදාළ ip එක වැටෙනවා (173.194.120.146) කියල වැටෙනවා....පහත රුපය බලන්න



දැන් ip එකත් හොයා ගත්තා...දැන් තියෙන්නේ advanced port scanner එක open කරගන්න.....ඊට පස්සේ  අපි හොයා ගත්ත ip එක දීල scan දෙන්න......scan උනාට පස්සේ බලන්න මේ website එකේ 80 කියන port එක open ද කියල.....open නැත්නම් වෙන website එකකට අපිට යොමුවෙන්න වෙනවා........

අපි 80 port එක open කියල හිතල ඉදිරි පියවරට යමු...

දැන් කරන්න තියෙන්නේ rDos එක open කරන්න ඊට පස්සේ අපි ip එකට අපි හොයාගත්ත ip එකත් type කරලා enter කරන්න ඊට පස්සේ port එකට 80 ව දෙන්න.......
ඉන් පසු rDos එක මගින් දිගටම ඒ website එකට ping යවනවා අන්තිමේදී ping command වලට උත්තර දීලම මහන්සි වෙනවා වගේ වැඩක් වෙන්නේ ඔන්න ඉතින් site එක down......



අර සමහර site වල 80 port එක පෙන්නන්නේ නැත්තේ ඒ ගොල්ලෝ 80 port එක hide කරලා තියෙන නිසා...

එහෙනම් මම ඉහතදී කිව්වා වගේ මේක නරක වැඩ වලට යොදාගන්න එපා ...... මෙය බාවිතා කරනවා වගේම මේ වගේ attck වලින් ආරක්ෂා වෙන්න හැම වෙලේම වග බලා ගන්න...

එහෙනම් මම යනවා හැම කෙනාටම සුබ දවසක්.........ඒ වගේම අපේ facebook page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.


Friday, December 26, 2014

Adobe Photoshop CC With Crack


අද මම දෙන්න යන්න adobe photoshop වල අලුත්ම version එක ඔයාලට කැමතිනම් බාගන්න පුළුවන්.....
බාගන්න කලින් system requirements ගැනත් සැලකිලිමත් වෙන්න නැත්නම් හිර වෙයි....

Windows


  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor (2 GHz or faster)
  • Microsoft® Windows® 7 with Service Pack 1, Windows 8, or Windows 8.1
  • 2 GB of RAM (8 GB recommended)
  • 2 GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
  • 1024x768 display (1280x800 recommended) with 16-bit color and 512 MB of VRAM (1 GB recommended)**
  • OpenGL 2.0–capable system
  • Internet connection and registration are necessary for required software activation, validation of subscriptions, and access to online services.*

එහෙනම් මම පහලින් ලින්ක් දාන්නම් බාගන්න......තව එකක් මේක දෙන්න crack එකත් එක්ක එක නිසා ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.....

මම දෙන්නේ torrent ලින්ක් එකක් එකේ x32 , x64 version දෙකම තියෙනවා එක හින්දා download කරද්දී ඔයාට ඕනේ x64 bit version එකනම් x32 bit version එකේ ටික් එක අයින් කරන්න.....


Tuesday, December 23, 2014

Kaspersky internet security 2015 with Trial resetter


අද දෙන්න යන්නේ ලෝකයේ පිළිගත් නමක් තිබෙන virus guard එකක් ගැන......ඒ kaspersky ඉතින් අපි ඔයාලට දෙනවා මේකේ 2015 version එක සහ trial resetter එක....... trial resetter එක බාවිතයෙන් ඔයාලට කැමති කාලයක් පාවිචිචි  කරන්න පුළුවන්.......එහෙනම් මම ගියා ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් අහන්න එහෙනම් මම ගියා .


සැ:යු = Trial resetter එක download කිරීමට පෙර හා එය open කරන අවස්තාවේ virus guard එක disable                 කිරීමට වග බලාගන්න....

Kaspersky 2015 Offline installer



Trial Resetter


Monday, December 22, 2014

Adobe Products ඔක්කොම එකපාර active කරගමු.


අද ඔන්න කියන්න යන්නේ පට්ටම එකක් ඉතින් මේකෙන් adobe pruducts ගොඩක් activate කරගන්න පුළුවන්......ඇත්තටම කියනවනම් මේක patch එකක්.....ඉතින් මමත් use කරලා බැලුව......නියමෙට වැඩ
ඔන්න ඉතින් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා..........ගොඩක් අයට මේක ප්‍රයෝජනාවත් වෙයි කියල හිතනවා........

ඉතින් දැන් ලග ලගම නත්තල් එන හින්දා ඔය හැමෝටම සුබ නත්තලක් වේවා ! කියා ප්‍රාර්තනා කරනවා......එහෙනම් මම යනවා හැම කෙනාටම සුබ දවසක්!




පරිගණකයේ වෝල්ටී තාවය සහ උෂ්ණත්වය මැන ගමු.



අද කියන්න යන්නේ පුංචි softwere එකක් ගැන.....

ඇත්තටම කියනවනම් මේක හොද softwere එකක් මේකෙන් අපිට පුළුවන් පරිගණකයේ එක් එක් කොටසට ;ලැබෙන විදුලි ප්‍රමාණය දැන ගන්න..ඒ වගේම තමන්ගේ පරිගණකය කොච්චර රත් වෙලාද? කියල දැනගන්න ඉතින් ඔයාලත් මේ softwere එක download කරන් බලන්න.....මේකේ නම CPU ID Hardwere Monitor....අනික මේක දෙන්නේ නොමිලේ ...එහෙනම් මම ගියා හැමූටම සුබ දවසක්....



Sunday, December 21, 2014

Apple iPhone දුරකතනයක් Original ද කියල දැනගන්නේ කොහොමද?


මම ඔයාලට අද කියන්න' යන්නේ iphone එකක් real ද fake කියල බලාගන්න පුළුවන් විදිහක් ගැනයි...
අද කාලේ ඉතින් ගොඩක් අය ගාව iphone තියෙනවනේ ඉතින් මේක iphone තියෙන අයට වගේම iphone එකක් ගන්න බලාපොරුත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා.......එහෙනම් අපි වැඩේට බහිමු.

සෑම iPhone දුරකතනයක්ම හඳුනාගැනීමට හැකි වෙන ලෙස serial number එකක් තිබෙනවා. එම අංකය Apple සමාගෙම් දත්ත ගබඩාව (database) තුල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා. ඔයාගේ iphone එකේ එම අංකය සොයා ගැනීමට settings/genaral/about වෙත යන්න. දැන් එම Serial Number ඇපල් සමාගමේ දත්තගබඩාව තුල පරික්ෂා කරල බලන්න තමා තියෙන්නේ... 


මෙතනින් යන්න,



ඉහත ලින්ක් එකට ගියාට පස්සේ තමාගේ iphone එකේ serial එක දෙන්න...

ඊට පස්සේ තියෙන්නේ ඔය  continue button එක ඔබන්න.......ඉතින් ඔයාගේ phone එක real එකක් නම් එම iphone එක පිලිබදව විස්තර ලබාදෙනවා.........එහෙම විස්තර ලබාදෙන්නේ නැතිව පහත පරිදි  error එකක් එනවනම් හොද iphone එකක් කියල කියන්න බැහැ..ඒ කියන්නේ ඉතින් fake තම...

සැ:යු = ඔබගේ iphone එකේ serial එකහරියටම නිවරැදිද  ඔබ type කරලද යන්න තහවුරු කරගන්න.


fake iphone එකක් නම් පෙන්වන ආකාරය.


එහෙනම් මම යනවා....හැම දෙනාටම සුබ දවසක් !!!


Friday, December 19, 2014

ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක වෙළදාම් කරුවෝ.............




අද මම කියන්න යන්නේ ලංකාවේ ගොඩක්' ජනප්‍රිය පරිගණක හා පරිගණක කොටස් වෙළදාම් කරන සමාගම් ගැන.......ඒ වගේම ගොඩක් කට්ටිය අහනවා අලුතෙන් computer එකක් ගන්න යද්දී කොහෙද  ගන්න හොද තැනක් තියෙන්නේ කියල........එක නිසා තමා අද මේක ගැන ලියන්න හිතුවේ.........හැබැයි මම ඔයගොල්ලන්ට දෙන්නේ එම සමාගම් වල Website එකයි......අනික මම දන්නා ටික තමා මේ දෙන්නේ......ඔයගොල්ලොත් තව Website ගැන දන්නවනම් මට comment එකක් මගින් සහයෝගයක් දෙන්න........එහෙනම් මම ගියා ඔබ සැමට සුබ දවසක්,


Barclays
Singer
Active Technologies
Metropolitan
Techzone
ABC Computers
PC House

Monday, December 15, 2014

FAKE Email යවමු....සුපිරි ඇ.........



මෙන්න පොඩි fun එකක් ගන්න පුළුවන් site එකක් තියෙනවා......
මම මේ highlight කරලා තියෙන තැනට යවන්න ඕනේ කෙනාගේ email දාන්න අනිත් ඒවා ඔයාලට කැමැති විදිහට fill කරන්න කරන්න.....මම ගියා








Tuesday, December 9, 2014

Drivers Update කරමු.....



මම දැන් කියන්න යන්නේ තවත් drivers යාවත්කාලීන කරන්න පුළුවන් හොද මෘදුකාංගයක්........ඒ තමයි Driver Easy ...... මම අර කලින් දීපු Driver pack solution එක බාගත කරගන්න අමාරු අයට තමයි...මේක මම දෙන්නේ....බාගත කරන් බලන්න්ඩො හොද නරක කියන්ඩෝ......



Torrent Direct Download ............

මේ ක්‍රමය නම් සමහරක් අය දන්නවත් ඇති කියල හිතනව ඒත් මේ කියන්නෙ නොදන්න අයටයි.
හැබැයි මේ ක්‍රමයට IDM ( Internet Download Manager ) තිබුනොත් වඩා හොදයි.

( 1 ) ඉස්සරව‍ෙලාම ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ( පහළ රෑපය ) ලින්ක් එක කොපි කරගන්න. 


( 2 ) ඊටපස්සෙ සයිට් එකට යන්න,




( 3 ) සයිට් එකට ගියාට පස්සෙ අපි කොපි කරපු URL එක සර්ච් බාර් එකට පේස්ට් කරන්න. (පහළ රෑපය)




( 4 ) දැන් GO ක්ලික් කරන්න. තව එකක් GO කියල දුන්නට පස්සෙ එන පේජ් එකේ Free Button ක්ලික් කරල යන්න. (පහල රෑපය) (Y)
දැන් ඉතින් ගොඩක්දුරට වැඩේ ඉවරයි. තව චුට්ටක් තියෙනවා .



( 5 ) Free දුන්නට පස්සෙ ඔයාලගෙ ෆයිල් එක සයිට් එකෙන් කැච් කරගන්නකං ඉන්න. ඒකට තත්පර 5 ක් වත් යන්නෑ. (පහත රෑපය)





( 6 ) දැන් වැඩේ හරි. දැන් ඩවුන්ලෝඩ් දෙන්න. ( පහත රෑපය )




දැන් ඉතින් ඔයාට මේ වගේ ඩවුන්ලෝඩ් එන්න ඕනෙ . ( පහත රෑපය )


මේකෙන් මොකක් හරි වැඩක් වෙන්න ඇති කියලා මම හිතනවා . කොමෙන්ට් පාරකුත් දාන්න අමතක කොරන්ට එපා. ඔන්න අපි ගියා එහෙනං, අමතක වුනා මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි නම් ඒකත් කියන්න .


උපුටාගත් එකකි.






Sunday, December 7, 2014

AVG Internet Security 2015 Offline Installer (2018 වෙනකන්)


ඔන්න අද දෙන්න යන්නේ ප්‍රති වයිරස මෘදුකාංගයක් මේක ඔයාලට 2018 වෙනකම් තියාගන්න පුළුවන්....මේකේ crack කිරිලි නැහැ..කෙලින්ම serial එක දෙන්න තමා තියෙන්නේ.....ඊට පස්සේ 2018 වෙන්කම් අවුලක් නැතිව use  කරන්න පුළුවන්.......එහෙනම් මම ගියා කැමති අය බාගන්න...

මෙතනින් ගිහිල්ල Trial එක බාගන්න...
Avg Internet Security [32-bit (x86)]


Avg Internet Security [64-bit (x64)]





මෙතනින් ගිහින් serial එක ගන්න,