Thursday, April 30, 2015

SLT GB දන්සල.


මෙන්න ඉතින් slt පාවිච්චි කරන යට good news එකක්... sltල මේ වෙසක් එක වෙනුවෙන් දන්සලක් පවත්වන්න කටයුතු සුදානම් කරලා....ඉතින් ඔයාලටත් මේ දන්සලට සහබාගි වෙලා මැයි මාසය සදහා 2GB දත්ත ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්...එහෙනම් කස්ටිය දන්සලට යන්න....

දන්සල පැවැත්වෙන වේලාවන්,


30 April 2015 - 08pm – 09pm
01 May 2015 - 06pm – 07pm
02 May 2015 - 12pm – 01pm
03 May 2015 - 03pm – 04pm
04 May 2015 - 05pm – 06pm

අද (2015.04.30) දිනයේත් දන්සල පැවැත්වූවා. හැබැයි දැන්නම් දන්සලේ බඩු ඉවරයි :( එහෙනම් කස්ටියම හෙට තියෙන දන්සලට මතාක් කරලා සහබාගි වෙන්න...

එහෙනම් මම ගිය හැමෝටම සුබ දවසක් !!!

මෙතනින් කස්ටිය දන්සල පැත්තට යන්න....


Wednesday, April 15, 2015

Ek Villain(2014)



මේ film එකත් ඇවිල්ල ටිකක් කල්නේ ඉතින්...හැබැයි මමත් බැලුවේ ඊයේ ..ඉතින් කමක් නැහැ තවත් බලපු නැති අය ඉන්නවා ඇතිනේ එක හින්ද තමා මම මේ පොස්ට් එක ලියන්න කටයුතු කලේ...ඉතින් මේක හරි ලස්සන කතාවක් හැබයි ටිකක් දුක හිතෙන ඒවත් වෙනවා... ඉතින් මේකේ ඉන්න ගැහැණු ළමය අනිත් යට උදවු කරන්න හරිම කැමතියි...ඒ අතරේ තමා මෙයට යාළුවෙක්ව හම්බ වෙන්නේ ඉතින් මෙයා එයාට කියන්නේ ek villain කියල. එකේ තේරුම තමා දුෂ්ටය කියන එක.මෙයාගේ නම තමා ගුරු. තවත් කෙනෙක් ඉන්නවා එයා ගැහැණු අයව මරණ කෙනෙක්...ඉතින් ගුරුයි සහ මේ ගැහැණු මරණ කෙනයි අතර තියෙන මේ සම්බන්දය දැනගන්න ඔයාලට මේ film එක බලන්නම වෙනවා...  එහනම් ඉතින් පහලින් download කරගෙනම බලන්න

මෙන්න බාගන්න DVDRip එක  1.23 GB


Thursday, March 26, 2015

Versions of Windows


අද කියන්න හැදුවේ ටිකක් වෙනස් දෙයක් ඒක මොකක්ද කියල post එකේ ඉදිරියට තේරුම් යයි.ඉතින් අද මම කතා කරන්න හැදුවේ මේ windows os එකේ තියෙන version ගැන ඉතින් ඔයාල අහල දැකල ඇතිනේ Pro,Basic edition,Enterprise එන්න ඒ වගේ  version ගැන පොඩි අර්ථකතනයක් දෙන්න තම මම අද පොස්ට් එක ලියන්නේ....එහෙනම් අපි පටන් ගමු .,

Windows 8 වල,
                       
                          Basic edition = මේ version එක නිර්මාණය කරලා තියෙන්නේ home usersල වෙනුවෙන්.
                       
                          Pro                = මධ්‍ය පරිමාන ව්‍යාපාර සදහා නිර්මාණය කරලා තියෙනවා.
                       
                          Enterprise     = මේ version එක හදල තියෙන්නේ මහා පරිමානයේ ව්‍යයාපාර කරන අයව                                                      මුල් කරගෙන....ඒ වගේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත්                                                                    කරලාතියෙන්නේ  මෙම version එකේ.  


Windows  7 වල,
                             Windows 7 starter = අඩුම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත් වේ. 32 bit සංස්කරණයක්                                     පමණක් ඇත.
                   
                             Windows 7 home basic=මෙය නවීන වෙළද පොළවල් බාවිතයට සුදුසු බව නිර්දේශ                                      කරයි..මොකද මෙහි භාශා 141 අඩංගු වේ.
                             
                             Windows 7 Home Premium= මෙය නිපදවා ඇත්තේ නිවසේ සිට වෙළෙද කටයුතු වල                                  යෙදෙන අයටය.එහෙම මෙහි Windows media center ඇතුලත් වන අතර multi touch                                   සදහා සහයෝගය දක්වයි.

                             Windows 7 Professional = කුඩා ව්‍යාපාර සදහා සිදු කරන්නන් සදහා නිර්මාණය කොට                                  ඇත.

                             Windows  7 Enterprise = මෙය විශාල ව්‍යාපාරවල නියැලී සිටින්නන් සදහා නිර්මාණය                                  කොට ඇත.එසේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ .

                             Windows 7 Ultimate = windows 7 enterprise හි  විශේෂාංග වලට බෙහෙවින් සමාන                                  වේ.    

අම්මේ  මේක  type කරේ  පට්ට ගේමක් දීල ඒක නිසා comment එකක් මගින් අපි දිරිමත් කරන්න අමතක කරන්න එපා.   

Direct Torrents..


ඔන්න අදත් කියන්න හැදුවේ torrent direct download කරන්න පුළුවන් සුපිරි site එකක් ගැන....ඉතින් මේකේ කරන්න තියෙන්නේ torrent url එක ගාවට ඒ torrent එකේ ලින්ක් එක දෙන එක තමා ඊට පස්සේ තියෙන්නේ download කියල තියෙන button එක click කරන්න විතරයි.ඊට පස්සේ අපි ලින්ක් එක දුන්න torrent එකේ තියෙන දේ පෙන්නනවා ඉතින් එක click කරන්න තම තියෙන්නේ ඊට පස්සේ එන add එකේ skip add එක click කරන්න තියෙන්නේ...ඊට පස්සේ file එක download වෙයි. එහෙනම් ඉතින් මම ගියා.ප්‍රශ්නයක් එහෙම තිබ්බොත් අහන්න ...


Thursday, March 19, 2015

Flash Drive එකක් partition කරගමු .


අද  කියන්න  හිතුවේ Flash   drive  එකක්  කොහොමද partition කරන්නේ  කියල...ඉතින්  සාමාන්‍යයෙන් windows os එකෙන්  partition  කරන්න  පුළුවන්  පරිගනයකයට  ස්ථිරව සම්බන්ද  කරලා  තියෙන  එව්වා  ඒ   කිව්වේ  ඉතින්  HDD(fixed disk)   වගේ  එව්වා  තමා.එක හින්ද  pen  drivers  නිකන්ම  partition  කරන්න  බැහැ. හැබැයි සමහර  software  මගින් fixed  disk  එකක්  විදිහට  Flash Drive හදාගන්න  පුළුවන්. එක  ගැන  තමා   අද  ඉතින්  කතා  කරන්න  යන්නේ එන්න  ඒ  වගේ  software  එකක්  තමා Paragon partition manager  කියන්නේ ඉතින්  මම  පහලින්  link  එක  දාල  තියෙනවා  බාගෙනම  විස්තර  කියංන්නකූ .. :) එහෙනම්  මම ගියා  සුබ දවසක් !!!


Tuesday, March 17, 2015

පහසුවෙන් text edit කරමු (Sublime Text) .


අද  මම  කියන්න  හැදුවේ  දැනට  තිබෙන  නවීන  පන්නයේ  සුපිරිම  text  editor  එකක්  ගැන  ඉතින්  හරිම  සරල  විදිහටත්  සිත් ඇදගන්න  විදිහටත්  මෙහි  නිර්මාපකයන් මෙය  නිර්මාණය කරන්න  කටයුතු  කරලා  තියෙනවා. ඉතින්  අපිට මේකෙන්  HTML ,Java   වගේ  දේවල්  පහසුවෙන්  edit  කිරීමේ  සහ  අලුතෙන්  ලිවීමේ  හැකියාව  තියෙනවා . මම  HTML .java  කිව්වට  ඒ  දෙක  විතරක්  නෙමේ  හොදේ :) . එහෙනම්  මේකේ  වෙනස  අත්විදින්න මේක  පහලින්  බාගෙන  ඉන්නකෝ ... එහෙනම්  මම  ගිය  හැමෝටම සුබ  දවසක් ! .

 

මෙන්න  බලන්න  screenshot  එකක් .



Download x32 version.


Download x64 version.