Monday, June 1, 2015

Windows 10 July 29 නිකුත් වෙන බව ප්‍රකාශ කරයි.....


ඔන්න හැමෝටම අද කියන්න යන්නේ සුබ ආරංචියක්... එක තමා අපි හැමෝම බලන් හිටපු windows 10 ඉතින් අද microsoft විසින් ප්‍රකාශ කරලා තියෙනවා windows 10 එක july 29 වන දින නිකුත් වෙන බව.... අප බොහොමයක් දෙනා මෙතුවක් කල් පාවිච්චි කලේ windows වල copy.... හැබැයි microsoft පවසන පරිදි windows 10 යනු සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නකි.... :)

තවද windows 7 හා windows 8 පාවිච්චි කරන අයගේ notification bar එකේ windows 10 ලෝගෝ එකත් මේ වගේ පෙනෙන්න තිබුනා දකින්න ඇති...

Source : The Verge
                http://www.theverge.com/2015/6/1/8511287/microsoft-windows-10-release-date-july


එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!!

Saturday, May 9, 2015

Windows වල අවසාන Version එක Windows 10.



Microsoft සමාගම කියාසිටියේ මින් ඉදිරියට windows 11 යැයි මෙහෙයුම් පද්ධතියක් නොයෙන බවයි.
එයනම් windows වල අවසාන version එක windows 10 බවයි.තවද මින් ඉදිරියට windows වල සුපිරිම මෙහෙයුම් පද්ධතිය එය වන බවයි.

එය ගැන microsoft developer Jerry Nixon මහතා කියා සිටියේ මෙසේය...

"Right now we're releasing Windows 10, and because Windows 10 is the last version of Windows, we're all still working on Windows 10," said Jerry Nixon, Microsoft's developer evangelist, at the Ignite tech conference

ඒ වෙනුවට Deskstop මෙහෙයුම් පද්ධතිය සදහා සම්පුර්ණයෙන්ම නව සහ විවිද අනුවාදයන්(versions) සෑම වසර කිහිපයකටම වරක් නිකුත් කරන බව.

තවද Windows Versions සඳහා ඇපල් වැනි ප්රවේශයක් ගනිමින් Microsoft Software Updates හරහා වින්ඩෝස් නිතිපතා වැඩි දියුණු කෙරෙනු ඇත.

Source= Techrader

Saturday, May 2, 2015

Shortest Bot [Working 100%]


අද ඉතින් කියන්න හැදුවේ පහසුවෙන් සල්ලි හම්බ කරගන්න පුළුවන් විදිහක් ගැන ඉතින් මේ shortest කියන්නේ adf.ly වගේ ලින්ක් short කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් site එකක්....ඉතින් මේ අලුත් site එකේ payment එහෙමත් හොදයි අනික දැන් adf.ly වලට bot වැඩ කරන්නේ නැහැනේ... එක හින්ද මමත් මේ site එකට මාරු උනා.... :) ඉතින් ඔයාලත් පුළුවන් මේ මම දෙන bot එක use කරලා නිකන් සල්ලි හම්බ කරන්න... මේ bot එක මමත් use කලා හොදටම වැඩ... එහෙනම් ඉතින් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා download කරලම බලන්නකෝ.... ආ අනිත් එක තමා මේ bot එකෙන් හරියට වැඩ ගන්න විදිහ බලාගන්න මම පහල video  දාල තියෙනවා... එහෙනම් මම ගිය සුබ දවසක් !!!

ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහිල්ල register වෙන්න.


මෙන්න බලාගන්න මගේ account එක... දැන් හරිනේ.... :) මම bot එක use කරලා තම ඉතින් ගේම දුන්නේ..

මෙන්න bot එක....






Friday, May 1, 2015

පරිගණකයට Virus ඇතුළු වූ විට දැකිය හැකි පොදු ලක්ෂණ.


ඔන්න ඉතින් අද කියන්න යන්නේ පරිගණකයට වයිරසයක් ඇතුළු  වුවහොත් ඇතිවන දෝෂ ටිකක් .... ඒ වගේම මම මෙතැනදී සදහන් කරන්නේ පොදුවේ දැකිය හැකි ලක්ෂණ ටිකක් වන අතර virus වල විවිදත්වය අනුව ඒවායෙන් ඇතිවන දෝෂද විවිද වේ.. අපි බලමු එසේ ඇතිවන දෝෂ කිහිපයක්,

* පරිගණකය කලින් තිබුනට වඩා වේගයෙන් අඩු වෙනවා.
* error massages කලින් තිබුනට වඩා ලැබෙනවා.
* "Dos Shell","Windows Registry", Task Manager වගේ දේවල් වැඩකරන්නේ නැතිව යනවා.
* සමහරක් විට Hard Disk එකේ තියෙන files open වෙන්නේ නැතිව යන්න පුළුවන්.
* Hardware කොටස් නිසි ආකාරව වැඩ කරන්නේ නැතිව යනවා.
*Hard Disk එකට හෝ OS එකට Damage වෙන්න පුළුවන්.

 මේ ටිකෙන් පොඩි හරි දැනුමක් ආව කියල මම හිතනවා එහෙනම් හැමෝටම සුබ දවසක් !!!

Thursday, April 30, 2015

SLT GB දන්සල.


මෙන්න ඉතින් slt පාවිච්චි කරන යට good news එකක්... sltල මේ වෙසක් එක වෙනුවෙන් දන්සලක් පවත්වන්න කටයුතු සුදානම් කරලා....ඉතින් ඔයාලටත් මේ දන්සලට සහබාගි වෙලා මැයි මාසය සදහා 2GB දත්ත ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්...එහෙනම් කස්ටිය දන්සලට යන්න....

දන්සල පැවැත්වෙන වේලාවන්,


30 April 2015 - 08pm – 09pm
01 May 2015 - 06pm – 07pm
02 May 2015 - 12pm – 01pm
03 May 2015 - 03pm – 04pm
04 May 2015 - 05pm – 06pm

අද (2015.04.30) දිනයේත් දන්සල පැවැත්වූවා. හැබැයි දැන්නම් දන්සලේ බඩු ඉවරයි :( එහෙනම් කස්ටියම හෙට තියෙන දන්සලට මතාක් කරලා සහබාගි වෙන්න...

එහෙනම් මම ගිය හැමෝටම සුබ දවසක් !!!

මෙතනින් කස්ටිය දන්සල පැත්තට යන්න....


Wednesday, April 15, 2015

Ek Villain(2014)



මේ film එකත් ඇවිල්ල ටිකක් කල්නේ ඉතින්...හැබැයි මමත් බැලුවේ ඊයේ ..ඉතින් කමක් නැහැ තවත් බලපු නැති අය ඉන්නවා ඇතිනේ එක හින්ද තමා මම මේ පොස්ට් එක ලියන්න කටයුතු කලේ...ඉතින් මේක හරි ලස්සන කතාවක් හැබයි ටිකක් දුක හිතෙන ඒවත් වෙනවා... ඉතින් මේකේ ඉන්න ගැහැණු ළමය අනිත් යට උදවු කරන්න හරිම කැමතියි...ඒ අතරේ තමා මෙයට යාළුවෙක්ව හම්බ වෙන්නේ ඉතින් මෙයා එයාට කියන්නේ ek villain කියල. එකේ තේරුම තමා දුෂ්ටය කියන එක.මෙයාගේ නම තමා ගුරු. තවත් කෙනෙක් ඉන්නවා එයා ගැහැණු අයව මරණ කෙනෙක්...ඉතින් ගුරුයි සහ මේ ගැහැණු මරණ කෙනයි අතර තියෙන මේ සම්බන්දය දැනගන්න ඔයාලට මේ film එක බලන්නම වෙනවා...  එහනම් ඉතින් පහලින් download කරගෙනම බලන්න

මෙන්න බාගන්න DVDRip එක  1.23 GB