Thursday, July 30, 2015

Windows 10 Activater... (100% Working)



ඔන්න මමත් ලහි ලහියේ windows 10 iso එකක් ගහගෙන install කරගත්ත...අප්පා ඊට පස්සේ බලද්දී මේක active කරන්නත් ඕනේ... මට හෙන අප්සැට් මේකට ඉතින් crack දැම්ම serial දැම්ම හරි ගියේ නැහැ... ඔන්න ඉහතින් එපා වෙලා ඉන්න වෙලාවේ මේකට හොද crack එකක් හම්බ උනා... crack එක හොදට වැඩ මමත් දාල බැලුවනේ....

හරි එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා download කරගන්න එහෙනම්...මම ගියා


                                                  Onhax මගින් ලබාදෙන Activater එක.

Microsoft Toolkit Activater එක.






Wednesday, July 29, 2015

Windows 10 දැන් බාගත කරගැනීමට පුළුවන්.


ඔන්න මේක නම් ඊයේ කියන්න තිබ්බ news එකක් නේ .. ඉතින් අද තමා මට බ්ලොග් එක පැත්තේ එන්න හම්බ උනේ... එහෙනම් අපි වැඩේට බහිමු..

අපි හැමෝම බලන් හිටිය windows 10 (2015/07/29) නිකුත් උනා ඉතින් ගොඩක් අය windows 10 download කරන්නත් ඇති..හ්ම් ඉතින් ඉතින් තාම download කරගත්තේ නැති අයට ඕනෙනම් මම පහලින් screenshot ටිකක් දාන්නම්..මගෙත් taskbar එකේ තිබ්බ windows 10 ලෝගෝ එක... ඊට පස්සේ පොඩි අවුලක් වෙලා com එක ෆොර්මැට් කරන්න උනා එක හින්ද මම හිතුවේ හරි තමා කියල... ඉතින් අද මම windows site එකට ගිහින් බලද්දී එතනින් download කරගන්නත් පුළුවන්...එක හින්ද windows 10 download වෙන්න දාල මම බ්ලොග් එක පැත්තේ ආව...


අපි බලමු windows site එකට ගිහිල්ල windows 10 download කරගන්නේ කොහොමද කියල

Get Started click කරන්න.

click here එක click කරන්න


                                         තමන්ගේ පරිගණකයට හරියන versions එක තෝරාගන්න

ඊට පස්සේ setup එකක් download වෙයි එක run කරහම language,download කරන්න ඕනේ versions එක(Home,Pro).... ඊට පස්සේ අහයි iso file එකක් විදිහටද download කරගන්න ඕනේ නැත්නම් Pen Drive එකටද කියල... හරිනේ එක දුන්නට පස්සේ download වෙයි...

පහල ලින්ක් දෙකෙන් ගිහිල්ල ඕනෙනම් setup එක කෙලින්ම බාගන්න පුළුවන්.

Download tool now (32 bit version)

Download tool now (64 bit version)

අර taskbar එකේ තියෙන ලෝගෝ එකෙන් නම් download කරලා නැහැ...එක හින්ද එක ගැනනම් දන්නේ නැහැ....

හරිනේ එහෙනම් මම ගියා...හැමෝටම සුබ දවසක් !!!




Monday, July 6, 2015

Paidverts වලින් මුදල් !!!!


ඔන්න අද ඉතින් කියන්න හැදුවේ e-money කරන අයට හොද site එකක්.මේකේ නම තමා Paidverts... ඉතින් මේක පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා..  දැනටමත් ගොඩක් අය දන්නවත් ඇතිනේ.. ඉතින් මේක ගැන කියනවනම් මේකත් PTC site එකක් හැබැයි අනිත් PTC site වලට වඩා වෙනස්..දැන් කස්ටිය බලයි මේකේ PTC කියල තියෙනවනම් මේකේ වෙනස මොකක්ද කියල.. මේකේ කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ඒ තමයි මේකේ තියෙනවා BAP කියල ජාතියක් ඒවා අපි එකතු කරගන්න ඕනේ.. bap ගාන අනුව තමා ad එකක ගාන වැඩිවෙන්නේ...


ආ තව එකක් කියන්න තියෙනවා ඔයා register වෙනවනම් ඔයා දෙන birthday එක ඔයා cashout කරද්දී උවමනා වෙනවා. එක හින්ද එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

Register වෙන්න ඕනෙනම් මෙතනින් යන්න.


අපිට දවසකට bap 25 යුක්ත ඇඩ්ස් 16 හම්බවෙනවා.ඒ ad එකක bap 25 තියෙනවා 25x16 = එතකොට අපිට දවසකට  400 bap හම්බවෙනවා   ..මේ ඇඩ්ස් ටික හැමදාම click නොකරොත් අපේ account එක inactive වෙනවා... ඒ උනාට මේගොල්ලෝ අපේ account එක suspend කරන්නේ නැහැ... inactive වෙච්ච account එකක් නැවත bap ඇඩ්ස් click කරලා active තත්වෙට ගන්න පුළුවන්..




ඒ කියන්නේ ඔයාට දවසක BAP 400ක Ads ලැබෙනවා. මේ       BAP 1 = $0.0005 ඒ කියන්නේ ඔයාට දවසකට $0.20 වටිනාකමින් යුත් BAP ලැබෙනවා. ඒ උනාට ඔයාට ඒ $0.20 Ads දවසට බලන්න බැ. මුලින්ම ඔයාලට දවසට එන්නේ $0.05 විතර Ads විතරයි.
(හැබැයි බය නැතුව ඔයාලගේ අතින් Invest කරන්න පුලුවන්නම් මුලදීම ඔයාලට ලොකු BAP Level එකකට යන්න පුළුවන්.)මේකෙදි ඔයාලට තියෙන මූලිකම ඉලක්කය තමයි ඔයාගේ Account එකේ $1 ක් එකතුකර ගන්න එක.Register වුන 1 වෙනි දවසේ ඉදලා දිනපතාම ඔයාලට ලැබෙන Ads බැලුවම ඔයාලට ඉක්මනින්න්ම $1 එකතු කරගන්න පුළුවන්.

ඔබට ඇඩ්ස් වල captcha code fill කිරීමේ අපහසුතාවයක් තියෙනවනම් පහල ලින්ක් එක හරහා ගිහිල්ල එකට විසදුමක් හොයාගන්න පුළුවන්...


BAP Group Levels


BAP Group 1 ........ 1600 to 12000 
BAP Group 2 ........ 12000 to 24000 
BAP Group 3 ........ 24k to 48k 
BAP Group 4 ........ 48k to 96k 
BAP Group 5 ........ 96k to 180k 
BAP Group 6 ........ 180k to 360k 
BAP Group 7 ........ 360k to 720k 
BAP Group 8 ........ 720k to 1.5m 
BAP Group 9 ........ 1.5m to 3m 
BAP Group 10 ....... 3m to 6m 
BAP Group 11 ....... 6m to 20m 
BAP Group 12 ....... 20,000,000+ 
BAP Group 13 ....... 50,000,000+ 
BAP Group 14 ....... 100,000,000+

 BAP Group 6 න් උඩ ඉන්න අයට ඉතින් දවසට $50ක් හොයන එක හිතන්නවත් දෙයක් නෙවෙයි.
ඔයාලත් උනන්දුවෙන් මේක කලොත් ගොඩ තමා ඉතින්.


Bap Groups වලින් ඉහලට යාම.


හරි අපි දැන් හිතමු ඔයා $ 1 එකතු කරගත්ත කියල ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ad campaign එකක් buy කරන එකයි.. එක කරන හැටි මම දාන්නම්... එහෙනම් පහල බලන්ටකෝ... 

1.









ඔයාට කැමති ලින්ක් එකක් දෙන්න පුළුවන්.. referal ලින්ක් එකක් හෝ ඕනෑම site එකක ලින්ක් එකක්..
මේකෙන් ඔයාගේ site එකට visits 50 හම්බ වෙනවා.










එහෙනම් ඔය ගොල්ලෝ ඔය පින්තුර ටික බලල campaign එකක් create කරන්න ඇතිනේ... ඊට පස්සේ ඔය ගොල්ලන්ට 3100 baps ලැබෙයි... ඕක තමා අපිට උවමනා වෙලා තිබුන දේ.

ඔයාලා වැය කරන සැම $1 ටම ඔයාලට BAP 3100 ( $ 1.55 ) ලැබෙන අතර BAP වැඩිවෙන තරමටම
ඔයාලට Group එකේ ඉහලට යන්න පුළුවන්.  

Thursday, June 25, 2015

Windows 10 සදහා විශේෂ Desktop Wallpaper එකක්.



අද කියන්න හිතුවේ නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත windows 10 හි වෙනස් කමක් ගැනයි. එය නම් 
පෙර windows versions වල සේම microsoft විසින් විශේෂ Desktop wallpaper එකක්  windows 10 සදහා නිර්මාණය කොට තිබීමයි. මෙහෙදී windows 10 සදහා බාවිතා කර ඇත්තේ windows 7 වල යොදාගත්තා මෙන් ලෝගෝ එකකි.

මෙය පිටතට කදම්බ ආලෝක විහිදෙන පරිදි නිර්මාණය කොට ඇති අතර ... logo එකෙහි දාර සදහා අදුරු මීදුම් යොදාගෙන ඇත.... එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!





Monday, June 1, 2015

Windows 10 July 29 නිකුත් වෙන බව ප්‍රකාශ කරයි.....


ඔන්න හැමෝටම අද කියන්න යන්නේ සුබ ආරංචියක්... එක තමා අපි හැමෝම බලන් හිටපු windows 10 ඉතින් අද microsoft විසින් ප්‍රකාශ කරලා තියෙනවා windows 10 එක july 29 වන දින නිකුත් වෙන බව.... අප බොහොමයක් දෙනා මෙතුවක් කල් පාවිච්චි කලේ windows වල copy.... හැබැයි microsoft පවසන පරිදි windows 10 යනු සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නකි.... :)

තවද windows 7 හා windows 8 පාවිච්චි කරන අයගේ notification bar එකේ windows 10 ලෝගෝ එකත් මේ වගේ පෙනෙන්න තිබුනා දකින්න ඇති...

Source : The Verge
                http://www.theverge.com/2015/6/1/8511287/microsoft-windows-10-release-date-july


එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!!

Saturday, May 9, 2015

Windows වල අවසාන Version එක Windows 10.



Microsoft සමාගම කියාසිටියේ මින් ඉදිරියට windows 11 යැයි මෙහෙයුම් පද්ධතියක් නොයෙන බවයි.
එයනම් windows වල අවසාන version එක windows 10 බවයි.තවද මින් ඉදිරියට windows වල සුපිරිම මෙහෙයුම් පද්ධතිය එය වන බවයි.

එය ගැන microsoft developer Jerry Nixon මහතා කියා සිටියේ මෙසේය...

"Right now we're releasing Windows 10, and because Windows 10 is the last version of Windows, we're all still working on Windows 10," said Jerry Nixon, Microsoft's developer evangelist, at the Ignite tech conference

ඒ වෙනුවට Deskstop මෙහෙයුම් පද්ධතිය සදහා සම්පුර්ණයෙන්ම නව සහ විවිද අනුවාදයන්(versions) සෑම වසර කිහිපයකටම වරක් නිකුත් කරන බව.

තවද Windows Versions සඳහා ඇපල් වැනි ප්රවේශයක් ගනිමින් Microsoft Software Updates හරහා වින්ඩෝස් නිතිපතා වැඩි දියුණු කෙරෙනු ඇත.

Source= Techrader