Wednesday, July 29, 2015

Windows 10 දැන් බාගත කරගැනීමට පුළුවන්.


ඔන්න මේක නම් ඊයේ කියන්න තිබ්බ news එකක් නේ .. ඉතින් අද තමා මට බ්ලොග් එක පැත්තේ එන්න හම්බ උනේ... එහෙනම් අපි වැඩේට බහිමු..

අපි හැමෝම බලන් හිටිය windows 10 (2015/07/29) නිකුත් උනා ඉතින් ගොඩක් අය windows 10 download කරන්නත් ඇති..හ්ම් ඉතින් ඉතින් තාම download කරගත්තේ නැති අයට ඕනෙනම් මම පහලින් screenshot ටිකක් දාන්නම්..මගෙත් taskbar එකේ තිබ්බ windows 10 ලෝගෝ එක... ඊට පස්සේ පොඩි අවුලක් වෙලා com එක ෆොර්මැට් කරන්න උනා එක හින්ද මම හිතුවේ හරි තමා කියල... ඉතින් අද මම windows site එකට ගිහින් බලද්දී එතනින් download කරගන්නත් පුළුවන්...එක හින්ද windows 10 download වෙන්න දාල මම බ්ලොග් එක පැත්තේ ආව...


අපි බලමු windows site එකට ගිහිල්ල windows 10 download කරගන්නේ කොහොමද කියල

Get Started click කරන්න.

click here එක click කරන්න


                                         තමන්ගේ පරිගණකයට හරියන versions එක තෝරාගන්න

ඊට පස්සේ setup එකක් download වෙයි එක run කරහම language,download කරන්න ඕනේ versions එක(Home,Pro).... ඊට පස්සේ අහයි iso file එකක් විදිහටද download කරගන්න ඕනේ නැත්නම් Pen Drive එකටද කියල... හරිනේ එක දුන්නට පස්සේ download වෙයි...

පහල ලින්ක් දෙකෙන් ගිහිල්ල ඕනෙනම් setup එක කෙලින්ම බාගන්න පුළුවන්.

Download tool now (32 bit version)

Download tool now (64 bit version)

අර taskbar එකේ තියෙන ලෝගෝ එකෙන් නම් download කරලා නැහැ...එක හින්ද එක ගැනනම් දන්නේ නැහැ....

හරිනේ එහෙනම් මම ගියා...හැමෝටම සුබ දවසක් !!!




Share this

0 Comment to "Windows 10 දැන් බාගත කරගැනීමට පුළුවන්."

Post a Comment