Showing posts with label Operating System. Show all posts
Showing posts with label Operating System. Show all posts

Wednesday, December 2, 2015

Desktop එකට Laptop එකට android දාමු.


ඔව්.. අද කියන්න යන්නේ තමන් ගාව තියෙන ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට android os එක දාන විදිහ ගැන.. ඒ කිව්වේ අර Blue stack වගේ android' emulaters දාල කරන වැඩේ වගේනම් නෙමේ.. මේක අපි කරන්නේ XP , 7 දානවා වගේ Bios වලින් boot කරල තමයි වැඩේ කරන්න තියෙන්නේ.. ඉතින් මේක install කරන්න ඕනෙම නැහැ.. android අත්දැකීම විදින්න අර උබුන්ටු වල තියෙනවා වගේ live වැඩකරලා බලන්න පුළුවන් හැකියාවද මේකේ අන්තර්ගත වෙනවා.. හරි එහෙනම් අපි වැඩේට බහිමු..

1.ඉස්සෙල්ලම android 5.1 (Lolipop) version එක download කරගන්න.

2.Download කරගත්තට පස්සේ iso image එක CD එකකට හරි Pen Drive එකකට හරි දාගන්න.අපි මීට කලින් post එකක් ලිව්වා iso image එක CD එකකට දාන විදිහ ගැන post එකක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න.
  

3.ඊට පස්සේ පරිගණකයේ boot menu(Bios) එකට ගිහිල්ල CD එක හරි Pen එක හරි boot කරන්න.

4.ඊට පස්සේ එන menu එකෙන්  ඔයාලට පෙනෙයි,
    උඩින්ම - Live CD ( Run android without installation)
    පහළින්ම - Installation (Install android to hard disk)

5.*ඕකෙන් live cd select කරොත් අපේ තියෙන os එකට කිසිම අවුලක් නැතිව install නොකර android os එක run කරලා බලන්න පුළුවන්
    
    * Installation කියන එක select කරොත් වෙන්නේ අපේ hard එකට android os එක install කරන setup එකට යන එක.

මෙන්න බලන්න screenshot ටිකක්.





එහෙනම් අදට post එක ඉවරයි... ඔයාලත් android os එක දාල try කරලා බලන්න

Thursday, July 30, 2015

Windows 10 Activater... (100% Working)



ඔන්න මමත් ලහි ලහියේ windows 10 iso එකක් ගහගෙන install කරගත්ත...අප්පා ඊට පස්සේ බලද්දී මේක active කරන්නත් ඕනේ... මට හෙන අප්සැට් මේකට ඉතින් crack දැම්ම serial දැම්ම හරි ගියේ නැහැ... ඔන්න ඉහතින් එපා වෙලා ඉන්න වෙලාවේ මේකට හොද crack එකක් හම්බ උනා... crack එක හොදට වැඩ මමත් දාල බැලුවනේ....

හරි එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා download කරගන්න එහෙනම්...මම ගියා


                                                  Onhax මගින් ලබාදෙන Activater එක.

Microsoft Toolkit Activater එක.






Wednesday, July 29, 2015

Windows 10 දැන් බාගත කරගැනීමට පුළුවන්.


ඔන්න මේක නම් ඊයේ කියන්න තිබ්බ news එකක් නේ .. ඉතින් අද තමා මට බ්ලොග් එක පැත්තේ එන්න හම්බ උනේ... එහෙනම් අපි වැඩේට බහිමු..

අපි හැමෝම බලන් හිටිය windows 10 (2015/07/29) නිකුත් උනා ඉතින් ගොඩක් අය windows 10 download කරන්නත් ඇති..හ්ම් ඉතින් ඉතින් තාම download කරගත්තේ නැති අයට ඕනෙනම් මම පහලින් screenshot ටිකක් දාන්නම්..මගෙත් taskbar එකේ තිබ්බ windows 10 ලෝගෝ එක... ඊට පස්සේ පොඩි අවුලක් වෙලා com එක ෆොර්මැට් කරන්න උනා එක හින්ද මම හිතුවේ හරි තමා කියල... ඉතින් අද මම windows site එකට ගිහින් බලද්දී එතනින් download කරගන්නත් පුළුවන්...එක හින්ද windows 10 download වෙන්න දාල මම බ්ලොග් එක පැත්තේ ආව...


අපි බලමු windows site එකට ගිහිල්ල windows 10 download කරගන්නේ කොහොමද කියල

Get Started click කරන්න.

click here එක click කරන්න


                                         තමන්ගේ පරිගණකයට හරියන versions එක තෝරාගන්න

ඊට පස්සේ setup එකක් download වෙයි එක run කරහම language,download කරන්න ඕනේ versions එක(Home,Pro).... ඊට පස්සේ අහයි iso file එකක් විදිහටද download කරගන්න ඕනේ නැත්නම් Pen Drive එකටද කියල... හරිනේ එක දුන්නට පස්සේ download වෙයි...

පහල ලින්ක් දෙකෙන් ගිහිල්ල ඕනෙනම් setup එක කෙලින්ම බාගන්න පුළුවන්.

Download tool now (32 bit version)

Download tool now (64 bit version)

අර taskbar එකේ තියෙන ලෝගෝ එකෙන් නම් download කරලා නැහැ...එක හින්ද එක ගැනනම් දන්නේ නැහැ....

හරිනේ එහෙනම් මම ගියා...හැමෝටම සුබ දවසක් !!!




Thursday, March 26, 2015

Versions of Windows


අද කියන්න හැදුවේ ටිකක් වෙනස් දෙයක් ඒක මොකක්ද කියල post එකේ ඉදිරියට තේරුම් යයි.ඉතින් අද මම කතා කරන්න හැදුවේ මේ windows os එකේ තියෙන version ගැන ඉතින් ඔයාල අහල දැකල ඇතිනේ Pro,Basic edition,Enterprise එන්න ඒ වගේ  version ගැන පොඩි අර්ථකතනයක් දෙන්න තම මම අද පොස්ට් එක ලියන්නේ....එහෙනම් අපි පටන් ගමු .,

Windows 8 වල,
                       
                          Basic edition = මේ version එක නිර්මාණය කරලා තියෙන්නේ home usersල වෙනුවෙන්.
                       
                          Pro                = මධ්‍ය පරිමාන ව්‍යාපාර සදහා නිර්මාණය කරලා තියෙනවා.
                       
                          Enterprise     = මේ version එක හදල තියෙන්නේ මහා පරිමානයේ ව්‍යයාපාර කරන අයව                                                      මුල් කරගෙන....ඒ වගේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත්                                                                    කරලාතියෙන්නේ  මෙම version එකේ.  


Windows  7 වල,
                             Windows 7 starter = අඩුම විශේෂාංග ප්‍රමාණයක් ඇතුලත් වේ. 32 bit සංස්කරණයක්                                     පමණක් ඇත.
                   
                             Windows 7 home basic=මෙය නවීන වෙළද පොළවල් බාවිතයට සුදුසු බව නිර්දේශ                                      කරයි..මොකද මෙහි භාශා 141 අඩංගු වේ.
                             
                             Windows 7 Home Premium= මෙය නිපදවා ඇත්තේ නිවසේ සිට වෙළෙද කටයුතු වල                                  යෙදෙන අයටය.එහෙම මෙහි Windows media center ඇතුලත් වන අතර multi touch                                   සදහා සහයෝගය දක්වයි.

                             Windows 7 Professional = කුඩා ව්‍යාපාර සදහා සිදු කරන්නන් සදහා නිර්මාණය කොට                                  ඇත.

                             Windows  7 Enterprise = මෙය විශාල ව්‍යාපාරවල නියැලී සිටින්නන් සදහා නිර්මාණය                                  කොට ඇත.එසේම වැඩිම විශේෂාංග ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ .

                             Windows 7 Ultimate = windows 7 enterprise හි  විශේෂාංග වලට බෙහෙවින් සමාන                                  වේ.    

අම්මේ  මේක  type කරේ  පට්ට ගේමක් දීල ඒක නිසා comment එකක් මගින් අපි දිරිමත් කරන්න අමතක කරන්න එපා.   

Saturday, March 7, 2015

Windows 8.1 PRO x64


දැනට  ගොඩක්  ජනප්‍රිය වෙලා  තියෙනවනේ  windows  8.1 (Pro) OS   එක ඉතින්  මටත්  හම්බ  උන  හොද  quality  ISO   image  එකක් .....ඉතින්  මම  බාගෙන  බැලුව මේකේ  තත්වේ  කොහොමද  කියල. ඉතින්  එක  හොදටම  වැඩ. මගේ  computer  එකෙත්  දුවන්නේ  මේ  OS  එක  තම ඉතින්  100% වැඩ  ඔයාලත්  බාගෙන  බලන්න..... අනික  මේක  ඉස්සෙල්ලාම  key  එක  දුන්නට  පස්සේ  ආයේ  crack  කර  කර  ඉන්න  ඕනේ  නැහැ .....කෙලින්ම  active  වෙලා  තියෙයි ...... තවත්  දෙයක්  කියන්න  ඕනේ  මේක  x 64 bit  එක  හරිද ....නැත්නම්  x 32 bit  processor  තියෙන  අය මේකේ  බාගෙන  මට  බනියි ..... එහෙනම් මම  ලින්ක් එක දාල  තියෙනවා  පහලින්  බාගන්න . එහෙනම්  මම  ගිය  සුබ  දවසක් ... :)


මෙන්න  licence  terms  එකේ  පෙන්නන  විදිහ .


Download Windows 8.1 x64 Pro



Saturday, December 6, 2014

Windows 10 Preview



ඔන්න අද දෙන්න යන්නේ windows 10 හැබැයි....preview  තමයි මොකද තාම full version ඇවිල්ල නැහැ....
full version එනවා කියල කියන්නේ 2015 මැද බාගයේදී ......ඒ උනත් කමක් නැහැ, කැමති අය බාගෙන බලන්න අපිටත් හොද නරක කියන්න.....මෙන්න ලින්ක් එක,