Saturday, May 9, 2015

Windows වල අවසාන Version එක Windows 10.



Microsoft සමාගම කියාසිටියේ මින් ඉදිරියට windows 11 යැයි මෙහෙයුම් පද්ධතියක් නොයෙන බවයි.
එයනම් windows වල අවසාන version එක windows 10 බවයි.තවද මින් ඉදිරියට windows වල සුපිරිම මෙහෙයුම් පද්ධතිය එය වන බවයි.

එය ගැන microsoft developer Jerry Nixon මහතා කියා සිටියේ මෙසේය...

"Right now we're releasing Windows 10, and because Windows 10 is the last version of Windows, we're all still working on Windows 10," said Jerry Nixon, Microsoft's developer evangelist, at the Ignite tech conference

ඒ වෙනුවට Deskstop මෙහෙයුම් පද්ධතිය සදහා සම්පුර්ණයෙන්ම නව සහ විවිද අනුවාදයන්(versions) සෑම වසර කිහිපයකටම වරක් නිකුත් කරන බව.

තවද Windows Versions සඳහා ඇපල් වැනි ප්රවේශයක් ගනිමින් Microsoft Software Updates හරහා වින්ඩෝස් නිතිපතා වැඩි දියුණු කෙරෙනු ඇත.

Source= Techrader

Saturday, May 2, 2015

Shortest Bot [Working 100%]


අද ඉතින් කියන්න හැදුවේ පහසුවෙන් සල්ලි හම්බ කරගන්න පුළුවන් විදිහක් ගැන ඉතින් මේ shortest කියන්නේ adf.ly වගේ ලින්ක් short කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් site එකක්....ඉතින් මේ අලුත් site එකේ payment එහෙමත් හොදයි අනික දැන් adf.ly වලට bot වැඩ කරන්නේ නැහැනේ... එක හින්ද මමත් මේ site එකට මාරු උනා.... :) ඉතින් ඔයාලත් පුළුවන් මේ මම දෙන bot එක use කරලා නිකන් සල්ලි හම්බ කරන්න... මේ bot එක මමත් use කලා හොදටම වැඩ... එහෙනම් ඉතින් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා download කරලම බලන්නකෝ.... ආ අනිත් එක තමා මේ bot එකෙන් හරියට වැඩ ගන්න විදිහ බලාගන්න මම පහල video  දාල තියෙනවා... එහෙනම් මම ගිය සුබ දවසක් !!!

ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහිල්ල register වෙන්න.


මෙන්න බලාගන්න මගේ account එක... දැන් හරිනේ.... :) මම bot එක use කරලා තම ඉතින් ගේම දුන්නේ..

මෙන්න bot එක....






Friday, May 1, 2015

පරිගණකයට Virus ඇතුළු වූ විට දැකිය හැකි පොදු ලක්ෂණ.


ඔන්න ඉතින් අද කියන්න යන්නේ පරිගණකයට වයිරසයක් ඇතුළු  වුවහොත් ඇතිවන දෝෂ ටිකක් .... ඒ වගේම මම මෙතැනදී සදහන් කරන්නේ පොදුවේ දැකිය හැකි ලක්ෂණ ටිකක් වන අතර virus වල විවිදත්වය අනුව ඒවායෙන් ඇතිවන දෝෂද විවිද වේ.. අපි බලමු එසේ ඇතිවන දෝෂ කිහිපයක්,

* පරිගණකය කලින් තිබුනට වඩා වේගයෙන් අඩු වෙනවා.
* error massages කලින් තිබුනට වඩා ලැබෙනවා.
* "Dos Shell","Windows Registry", Task Manager වගේ දේවල් වැඩකරන්නේ නැතිව යනවා.
* සමහරක් විට Hard Disk එකේ තියෙන files open වෙන්නේ නැතිව යන්න පුළුවන්.
* Hardware කොටස් නිසි ආකාරව වැඩ කරන්නේ නැතිව යනවා.
*Hard Disk එකට හෝ OS එකට Damage වෙන්න පුළුවන්.

 මේ ටිකෙන් පොඩි හරි දැනුමක් ආව කියල මම හිතනවා එහෙනම් හැමෝටම සුබ දවසක් !!!