Tuesday, February 24, 2015

ලෝකයේ ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් බවට පත්කරමු ... (coinmill)


හ්ම්  ඉතින්  අද  කියන්න   යන්නේ සොෆ්ට්  එකක්  ගැනනම්  නෙමේ  ඉතින් .....web  site එකක්  ගැන....මේක  ඉතින්  අපේ  එදිනෙද  ජිවිතයට ගොඩක්  උවමනා   වෙන්න පුළුවන්  ඇත්තටම මම  අද   කියන්නේ ලෝකයේ  මුදල් ඒකකයක්  තවත්  මුදල්  ඒකකයක්  බවට  ලේසියෙන්ම   පත්කරගන්න පුළුවන් site  එකක්  ගැන......එහෙනම්  පහලින්  ලින්ක්  එක  දාල  තියෙනවා  ඉතින්  ඔයාලත්   ගිහිල්ල හොද   නරක බලන්න...... හැමෝටම සුබ  දවසක්  :)





Sunday, February 15, 2015

අපැහැදිලි පින්තුරයක් පැහැදිලි කරමු(Blow Up)


අද කියන්න යන්නේ අපැහැදිලි image එකක තත්වය උසස් කරලා දෙන....ඒ කිව්වේ පැහැදිලි කරලා දෙල පොඩි softwere එකක් ගැන...ඒ මේ blowup මෘදුකාංගයයි.....මේකෙන් කෙරෙන කාර්ය ගැන වැඩි විස්තරයක් කරොත්.....සාමාන්‍ය image එකක් හැදිලා තියෙන්නේ pixel වලින් නේ.....ඉතින් ඔයාලත් දැකල අපි pic එකක් zoom කරද්දී එකේ ඩොට් ඩොට් වගේ එව්වා තියෙනවා අන්න එව්වට තම pixel එකක් කියන්නේ.....
අපිට මේක ලොකු pic එකකට වැඩිය අදාළ නොවුනත්.....resolution අඩු pictures එහෙම zoom කරද්දී එක අපැහැදිලි වෙන එක නැති කරන්න පුළුවන් මේ සොෆ්ට් එකෙන්....ඇත්තටම මේක කරන්නේ pixel picture එක වෙක්ටර් විදිහට හරවනවා.....එකත් හොදයි නේ........ඉතින් මේක download කල වගේ නෙමේ....මෙම සොෆ්ට් එක වැඩ කරන්න PS(Photoshop) ඕනේ ඒ කිව්වේ ඉතින් මේක ps ගේ plugin ලෙස තම වැඩ කරන්නේ......ps cs3 version එකට ඉහලින් තියෙන version වලට තමා මේ plug වැඩ කරන්නේ......plugin එක install කරාට පස්සේ ෆොටෝෂොප් එකේ filter tab එකේ plugin එක දැක ගන්න පුළුවන්...අනික මේක මුදල් ගෙවා ගන්න ඕන එකක් මම ඔය ගොල්ලන්ට keygen එකත් එක්කම මේක බාගන්න පුළුවන්....

එහෙනම් දැන් හරිනේ PS නැත්නම් මෙතනින් ගිහින් ගන්න....එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා ඔය ගොල්ලෝ download කරගන්න එහෙනම් මම ගියා හැමොටම සුබ දවසක් !!!!




Thursday, February 12, 2015

About Blog


ඇත්තටම බ්ලොග් එක ගැන කියනවනම්....මම මේ බ්ලොග් එක පටන් ගත්තේ නිකන් ආසාවට අත්දැකීමක් ලබන්න. ඊට පස්සේ ඉතින් මට හිතුන මේ දිගටම කරගෙන යනවා කියල..ඉතින් මට නිදහස් වෙලාවට මම පොස්ට් එකක් ලියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ...මේ බ්ලොග් එක කරන්න ගොඩක් උදව් කරපු කෙනෙක් විදිහට Gayan කියන්න පුළුවන්...ඒ  වගේම  අපේ Cod_x  තම  මට  ගොඩක්  උදව්  කරන්නේ  බ්ලොග්  එක  කරගෙන  යන්න..... ... (නම් කියපු නැති අයත් ඉන්නවා) ඉතින් එයාගෙත් උදවු ඇතිව මම බ්ලොග් එක කරන්න පටන් ගත්ත...

                    ඔන්න ඕක තම මගේ බ්ලොග් එකේ විස්තරේ....ඉතින් ඔයාලගෙත් අදහස් comment එකක් මගින් දක්වන්න බ්ලොග් එක ගැන හොද නරක.....එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.



Wednesday, February 11, 2015

Pc එක පට ගාල clean කරගමු. (ASC Pro 8)



ඉතින් අද කියන්න යන්නේ සුපිරි බඩුවක් ඒ කියන්නේ ඉතින් pc එක හොදට බලා ගන්න doctor කෙනෙක් ගැන....එක තම advanced system care 8 pro....ඉතින් මේ pro version එක සල්ලි දීල තම ගන්න තියෙන්නේ....ඉතින් මේක ලස්සනට active කරගෙන pro version එක කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.....ඔන්න මම පහලින් ලින්ක් එක දාල තියෙනවා.....පහලින් බලන්න කොහොමද මේක activate කරන්නේ කියල.




1.advanced system care setup එක ඉස්සෙල්ලා install කරගෙන ඉන්න.

2.install කරපු තැනට ගිහිල්ල(''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")ඔන්‍න‍ ඔය තියෙන තැනට ගිහිල්ල ''Auto Update.exe'' කියල තියෙන file එක delete කරලා දාන්න.

3.ඊට පස්සේ මේ තියෙන path එකට යන්න''c:\Windows\System32\drivers\etc\hosts''

4.ඊට පස්සේ host file එක notepad එකෙන් open කරගෙන පහල තියෙන දෙක එකට add කරන්න,

127.0.0.1 www.iobit.com
127.0.0.1 www.asc55.iobit.com

5.ඊට පස්සේ save කරන්න. save කරන්න දුන්නේ නැත්නම්. ඒ කිව්වේ වෙන තැනක save කරන්න එනවනම්.

*host file එක උඩ right click කරලා properties යන්න.
*ඊට පස්සේ security කියල තියෙන tab එකට යන්න.
*එකේ තියෙනවා edit කියල එකක් එක click කරන්න.
*ඊට පස්සේ users කියල තියෙනවනේ අන්න එක allow එකේ තියෙන tik ඔක්කොම දාල ok කරහන්.
මොකක් හරි popup box එකක් එනවනම් එකත් yes කරලා දාන්න......දැන් බලන්නකෝ save වෙනවා නේද කියල.
මේ ටික කියල දුන්නේ දන්නේ නැති එවුන්ටෑ.

6.crack කියල තියෙන folder එකේ .dll file එක මෙන්න මේකට copy කරලා දාන්න. (''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")

දැන් බඩු වැඩ නේද කියල බලන්න කෝ....ඒ වගේම අපේ facebookpage එකටත් like එකක් දාන්න. .එහෙනම් මම ගිය සුබ දවසක්.


ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් හදා ගමු.

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න කියල හිතුව.මොකද ඉතින් පොස්ට් එකක් දාන්න වෙලා තිබ්බ ඇ... දැන් අපි වැඩේට බහිමු.ඔන්න ඉතින් ඔය ගොල්ලෝ account එකක් හෝ වෙනත් යමක් හදන්න යනවා...ඔන්න ඉතින් එකට හොද password එකක් දාගන්න ඔයාට ඕනේ හැබැයි ඔළුවට එන්නෙම නැහැ..හොද password එකක්....ඔන්න ඕකට පුංචි විසදුමක් වශයෙන් හා ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් සාදාගන්නටත් පහසු වෙන දෙයක් තම අද කියන්න යන්නේ.....දැන් තේරුනානේ හ්ම්.ඉතින් මම පහලින් දාන්නම් site ටිකක් එකෙන් ඔයාට කැමති විදිහට password එකක් හදාගන්න පුළුවන්...එහෙනම් හරිනේ ....මම ගියා සුබ දවසක්....



Norton Identify safe
Random password generater
Last Pass
New password generater
Strong password generater