Tuesday, February 24, 2015
Sunday, February 15, 2015
අපැහැදිලි පින්තුරයක් පැහැදිලි කරමු(Blow Up)
අද කියන්න යන්නේ අපැහැදිලි image එකක තත්වය උසස් කරලා දෙන....ඒ කිව්වේ පැහැදිලි කරලා දෙල පොඩි softwere එකක් ගැන...ඒ මේ blowup මෘදුකාංගයයි.....මේකෙන් කෙරෙන කාර්ය ගැන වැඩි විස්තරයක් කරොත්.....සාමාන්‍ය image එකක් හැදිලා තියෙන්නේ pixel වලින් නේ.....ඉතින් ඔයාලත් දැකල අපි pic එකක් zoom කරද්දී එකේ ඩොට් ඩොට් වගේ එව්වා තියෙනවා අන්න එව්වට තම pixel එකක් කියන්නේ.....
අපිට මේක ලොකු pic එකකට වැඩිය අදාළ නොවුනත්.....resolution අඩු pictures එහෙම zoom කරද්දී එක අපැහැදිලි වෙන එක නැති කරන්න පුළුවන් මේ සොෆ්ට් එකෙන්....ඇත්තටම මේක කරන්නේ pixel picture එක වෙක්ටර් විදිහට හරවනවා.....එකත් හොදයි නේ........ඉතින් මේක download කල වගේ නෙමේ....මෙම සොෆ්ට් එක වැඩ කරන්න PS(Photoshop) ඕනේ ඒ කිව්වේ ඉතින් මේක ps ගේ plugin ලෙස තම වැඩ කරන්නේ......ps cs3 version එකට ඉහලින් තියෙන version වලට තමා මේ plug වැඩ කරන්නේ......plugin එක install කරාට පස්සේ ෆොටෝෂොප් එකේ filter tab එකේ plugin එක දැක ගන්න පුළුවන්...අනික මේක මුදල් ගෙවා ගන්න ඕන එකක් මම ඔය ගොල්ලන්ට keygen එකත් එක්කම මේක බාගන්න පුළුවන්....
එහෙනම් දැන් හරිනේ PS නැත්නම් මෙතනින් ගිහින් ගන්න....එහෙනම් මම පහලින් ලින්ක් එක දාල තියෙනවා ඔය ගොල්ලෝ download කරගන්න එහෙනම් මම ගියා හැමොටම සුබ දවසක් !!!!
Thursday, February 12, 2015
About Blog
ඇත්තටම බ්ලොග් එක ගැන කියනවනම්....මම මේ බ්ලොග් එක පටන් ගත්තේ නිකන් ආසාවට අත්දැකීමක් ලබන්න. ඊට පස්සේ ඉතින් මට හිතුන මේ දිගටම කරගෙන යනවා කියල..ඉතින් මට නිදහස් වෙලාවට මම පොස්ට් එකක් ලියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ...මේ බ්ලොග් එක කරන්න ගොඩක් උදව් කරපු කෙනෙක් විදිහට Gayan කියන්න පුළුවන්...ඒ වගේම අපේ Cod_x තම මට ගොඩක් උදව් කරන්නේ බ්ලොග් එක කරගෙන යන්න..... ... (නම් කියපු නැති අයත් ඉන්නවා) ඉතින් එයාගෙත් උදවු ඇතිව මම බ්ලොග් එක කරන්න පටන් ගත්ත...
ඔන්න ඕක තම මගේ බ්ලොග් එකේ විස්තරේ....ඉතින් ඔයාලගෙත් අදහස් comment එකක් මගින් දක්වන්න බ්ලොග් එක ගැන හොද නරක.....එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.
Wednesday, February 11, 2015
Pc එක පට ගාල clean කරගමු. (ASC Pro 8)
ඉතින් අද කියන්න යන්නේ සුපිරි බඩුවක් ඒ කියන්නේ ඉතින් pc එක හොදට බලා ගන්න doctor කෙනෙක් ගැන....එක තම advanced system care 8 pro....ඉතින් මේ pro version එක සල්ලි දීල තම ගන්න තියෙන්නේ....ඉතින් මේක ලස්සනට active කරගෙන pro version එක කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.....ඔන්න මම පහලින් ලින්ක් එක දාල තියෙනවා.....පහලින් බලන්න කොහොමද මේක activate කරන්නේ කියල.
1.advanced system care setup එක ඉස්සෙල්ලා install කරගෙන ඉන්න.
2.install කරපු තැනට ගිහිල්ල(''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")ඔන්‍න ඔය තියෙන තැනට ගිහිල්ල ''Auto Update.exe'' කියල තියෙන file එක delete කරලා දාන්න.
3.ඊට පස්සේ මේ තියෙන path එකට යන්න''c:\Windows\System32\drivers\etc\hosts''
4.ඊට පස්සේ host file එක notepad එකෙන් open කරගෙන පහල තියෙන දෙක එකට add කරන්න,
127.0.0.1 www.iobit.com
127.0.0.1 www.asc55.iobit.com
5.ඊට පස්සේ save කරන්න. save කරන්න දුන්නේ නැත්නම්. ඒ කිව්වේ වෙන තැනක save කරන්න එනවනම්.
*host file එක උඩ right click කරලා properties යන්න.
*ඊට පස්සේ security කියල තියෙන tab එකට යන්න.
*එකේ තියෙනවා edit කියල එකක් එක click කරන්න.
*ඊට පස්සේ users කියල තියෙනවනේ අන්න එක allow එකේ තියෙන tik ඔක්කොම දාල ok කරහන්.
මොකක් හරි popup box එකක් එනවනම් එකත් yes කරලා දාන්න......දැන් බලන්නකෝ save වෙනවා නේද කියල.
මේ ටික කියල දුන්නේ දන්නේ නැති එවුන්ටෑ.
6.crack කියල තියෙන folder එකේ .dll file එක මෙන්න මේකට copy කරලා දාන්න. (''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")
දැන් බඩු වැඩ නේද කියල බලන්න කෝ....ඒ වගේම අපේ facebookpage එකටත් like එකක් දාන්න. .එහෙනම් මම ගිය සුබ දවසක්.
ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් හදා ගමු.
ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න කියල හිතුව.මොකද ඉතින් පොස්ට් එකක් දාන්න වෙලා තිබ්බ ඇ... දැන් අපි වැඩේට බහිමු.ඔන්න ඉතින් ඔය ගොල්ලෝ account එකක් හෝ වෙනත් යමක් හදන්න යනවා...ඔන්න ඉතින් එකට හොද password එකක් දාගන්න ඔයාට ඕනේ හැබැයි ඔළුවට එන්නෙම නැහැ..හොද password එකක්....ඔන්න ඕකට පුංචි විසදුමක් වශයෙන් හා ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් සාදාගන්නටත් පහසු වෙන දෙයක් තම අද කියන්න යන්නේ.....දැන් තේරුනානේ හ්ම්.ඉතින් මම පහලින් දාන්නම් site ටිකක් එකෙන් ඔයාට කැමති විදිහට password එකක් හදාගන්න පුළුවන්...එහෙනම් හරිනේ ....මම ගියා සුබ දවසක්....
Norton Identify safe
Random password generater
Last Pass
New password generater
Strong password generater
Norton Identify safe
Random password generater
Last Pass
New password generater
Strong password generater
Subscribe to:
Posts (Atom)
About Me
Like us on Facebook
Popular Posts
-
නිවේදනයයි: මෙය ඔබේ දැනුම සදහා පමණක් බාවිතා කරන්න. අන් කිසිවකට මා වගකියනු නොලැබේ. ඔන්න අද කියන්න යන්නේ තාවකාලිකව වෙබ් අඩවියක් down කරන හ...
-
ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා..... අද මම දෙන්න යන...
-
අද මම දෙන්න යන්න adobe photoshop වල අලුත්ම version එක ඔයාලට කැමතිනම් බාගන්න පුළුවන්..... බාගන්න කලින් system requirements ගැනත් සැලක...
-
ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති...
-
අද කියන්න යන්නේ පුංචි softwere එකක් ගැන..... ඇත්තටම කියනවනම් මේක හොද softwere එකක් මේකෙන් අපිට පුළුවන් පරිගණකයේ එක් එක් කොටසට ;ලැබෙන ව...
-
අද ඔන්න කියන්න යන්නේ පට්ටම එකක් ඉතින් මේකෙන් adobe pruducts ගොඩක් activate කරගන්න පුළුවන්......ඇත්තටම කියනවනම් මේක patch එකක්.....ඉතින් ම...
-
ඔන්න මමත් ලහි ලහියේ windows 10 iso එකක් ගහගෙන install කරගත්ත...අප්පා ඊට පස්සේ බලද්දී මේක active කරන්නත් ඕනේ... මට හෙන අප්සැට් මේකට ඉතින්...
-
ඔන්න ඉතින් මාස දෙකකට පස්සේ තවත් අලුත් පොස්ට් එකක් ලියන්න හිතුනා .. මේක තම මම 2017 ලියන අලුත්ම පොස්ට් එක... ඉතින් අද කතා කරන්න හැදුවේ ඉස්ස...
-
ඔව්.. අද කතා කරන්න හිතුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ paypal account හදාගන්න ඕනේ පිළිවෙලයි... මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිය...