Thursday, February 12, 2015

About Blog


ඇත්තටම බ්ලොග් එක ගැන කියනවනම්....මම මේ බ්ලොග් එක පටන් ගත්තේ නිකන් ආසාවට අත්දැකීමක් ලබන්න. ඊට පස්සේ ඉතින් මට හිතුන මේ දිගටම කරගෙන යනවා කියල..ඉතින් මට නිදහස් වෙලාවට මම පොස්ට් එකක් ලියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ...මේ බ්ලොග් එක කරන්න ගොඩක් උදව් කරපු කෙනෙක් විදිහට Gayan කියන්න පුළුවන්...ඒ  වගේම  අපේ Cod_x  තම  මට  ගොඩක්  උදව්  කරන්නේ  බ්ලොග්  එක  කරගෙන  යන්න..... ... (නම් කියපු නැති අයත් ඉන්නවා) ඉතින් එයාගෙත් උදවු ඇතිව මම බ්ලොග් එක කරන්න පටන් ගත්ත...

                    ඔන්න ඕක තම මගේ බ්ලොග් එකේ විස්තරේ....ඉතින් ඔයාලගෙත් අදහස් comment එකක් මගින් දක්වන්න බ්ලොග් එක ගැන හොද නරක.....එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.



Wednesday, February 11, 2015

Pc එක පට ගාල clean කරගමු. (ASC Pro 8)



ඉතින් අද කියන්න යන්නේ සුපිරි බඩුවක් ඒ කියන්නේ ඉතින් pc එක හොදට බලා ගන්න doctor කෙනෙක් ගැන....එක තම advanced system care 8 pro....ඉතින් මේ pro version එක සල්ලි දීල තම ගන්න තියෙන්නේ....ඉතින් මේක ලස්සනට active කරගෙන pro version එක කිසි අවුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.....ඔන්න මම පහලින් ලින්ක් එක දාල තියෙනවා.....පහලින් බලන්න කොහොමද මේක activate කරන්නේ කියල.




1.advanced system care setup එක ඉස්සෙල්ලා install කරගෙන ඉන්න.

2.install කරපු තැනට ගිහිල්ල(''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")ඔන්‍න‍ ඔය තියෙන තැනට ගිහිල්ල ''Auto Update.exe'' කියල තියෙන file එක delete කරලා දාන්න.

3.ඊට පස්සේ මේ තියෙන path එකට යන්න''c:\Windows\System32\drivers\etc\hosts''

4.ඊට පස්සේ host file එක notepad එකෙන් open කරගෙන පහල තියෙන දෙක එකට add කරන්න,

127.0.0.1 www.iobit.com
127.0.0.1 www.asc55.iobit.com

5.ඊට පස්සේ save කරන්න. save කරන්න දුන්නේ නැත්නම්. ඒ කිව්වේ වෙන තැනක save කරන්න එනවනම්.

*host file එක උඩ right click කරලා properties යන්න.
*ඊට පස්සේ security කියල තියෙන tab එකට යන්න.
*එකේ තියෙනවා edit කියල එකක් එක click කරන්න.
*ඊට පස්සේ users කියල තියෙනවනේ අන්න එක allow එකේ තියෙන tik ඔක්කොම දාල ok කරහන්.
මොකක් හරි popup box එකක් එනවනම් එකත් yes කරලා දාන්න......දැන් බලන්නකෝ save වෙනවා නේද කියල.
මේ ටික කියල දුන්නේ දන්නේ නැති එවුන්ටෑ.

6.crack කියල තියෙන folder එකේ .dll file එක මෙන්න මේකට copy කරලා දාන්න. (''C:\Program Files (x86)\IObit\Advanced SystemCare 8")

දැන් බඩු වැඩ නේද කියල බලන්න කෝ....ඒ වගේම අපේ facebookpage එකටත් like එකක් දාන්න. .එහෙනම් මම ගිය සුබ දවසක්.


ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් හදා ගමු.

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න කියල හිතුව.මොකද ඉතින් පොස්ට් එකක් දාන්න වෙලා තිබ්බ ඇ... දැන් අපි වැඩේට බහිමු.ඔන්න ඉතින් ඔය ගොල්ලෝ account එකක් හෝ වෙනත් යමක් හදන්න යනවා...ඔන්න ඉතින් එකට හොද password එකක් දාගන්න ඔයාට ඕනේ හැබැයි ඔළුවට එන්නෙම නැහැ..හොද password එකක්....ඔන්න ඕකට පුංචි විසදුමක් වශයෙන් හා ආරක්‍ෂිත මුරපදයක් පහසුවෙන් සාදාගන්නටත් පහසු වෙන දෙයක් තම අද කියන්න යන්නේ.....දැන් තේරුනානේ හ්ම්.ඉතින් මම පහලින් දාන්නම් site ටිකක් එකෙන් ඔයාට කැමති විදිහට password එකක් හදාගන්න පුළුවන්...එහෙනම් හරිනේ ....මම ගියා සුබ දවසක්....



Norton Identify safe
Random password generater
Last Pass
New password generater
Strong password generater

Friday, January 23, 2015

පහසුවෙන් logo design කරමු..

ඔන්න ඉතින් අද කියන්නේ යන්නේ ඕනම කෙනෙකුට වැදගත් වන පහසුවෙන් logo design කරන්න පුළුවන් softwere එකක් ගැන.   ඉතින් තමන් facebook page එකට,බ්ලොග් එකට,website එකට වගේ දේවල් වලට මෙම softwere එක මගින් අලංකාර logo එකක් පහසුවෙන් නිර්මානය කරගැනීමට ඔයාලට මේක පාවිචිචි කරන්න පුළුවන්......ඉතින් මේක මුදල් ගෙවල' තමා ගන්න තියෙන්නේ ඉතින් මම full version එක  දෙනවා......එහෙනම් පහලින් බාගන්න.....සුබ දවසක්!!!




Sunday, January 18, 2015

IP hide කරන්න නියම බාන්ඩේ (Hotspots Shield)



ඔන්න අද කියන්න යන්නේ සුපිරි බාන්ඩයක් මේක ගොඩක් ජනප්‍රියයි......එක හින්දම ගොඩක් අය මේක ගැන දන්නවා එක තම ඉතින් Hotpots Shield.....මේක free දෙන්නේ හැබැයි free එක ටිකක් කරදරයි ...එක හින්ද මම දෙන්න හිතුව ඔයගොල්ලන්ට මේකේ සල්ලි ගෙවල ගන්න තියෙන version එක නිකන්...... ඒ කියන්නේ Elite version එක ඔන්න එහෙනම් මම පහලින් ලින්ක් එක දාන්නම් එකෙන් download කරගන්න තම තියෙන්නේ crack එකත් තියෙනවා එකෙන් active කරගන්න තියෙන්නේ..........එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කියන්න....එහෙනම් මම ගිය සුබ දවසක්....

 අපේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා



Monday, January 5, 2015

Screen record කරමු....



ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා.....

අද මම දෙන්න යන්නේ සුපිරි screen recoder එකක් ඉතින් මේක තමන් video එකක් කරලා youtube හෝ වෙනත් වෙබ් අඩවියකට upload කරන්න හිතන් ඉන්නවනම් video එක කරන්න නියම softwere එකක්....ඉතින් මේකේ නම apovasoft screen recoder මම පහලින් ලින්ක් එක දාන්නම් බාගන්න.....



මෙන් තියෙනවා screen shot එකක්.....




මම මේ දීල තියෙන්නේ torrent ලින්ක් එකක්,



Torrent එක Direct download කරගන්න ඕනේ නම් මේ පොස්ට් එක බලන්න....


අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා......ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් දැනුවත් කරන්න.....එහෙනම් හැමෝටම සුබ දවසක්!!! සුබ අලුත් අවුරුද්දක් !!!!