Thursday, June 25, 2015

Windows 10 සදහා විශේෂ Desktop Wallpaper එකක්.



අද කියන්න හිතුවේ නොබෝ දිනකින් නිකුත් වීමට නියමිත windows 10 හි වෙනස් කමක් ගැනයි. එය නම් 
පෙර windows versions වල සේම microsoft විසින් විශේෂ Desktop wallpaper එකක්  windows 10 සදහා නිර්මාණය කොට තිබීමයි. මෙහෙදී windows 10 සදහා බාවිතා කර ඇත්තේ windows 7 වල යොදාගත්තා මෙන් ලෝගෝ එකකි.

මෙය පිටතට කදම්බ ආලෝක විහිදෙන පරිදි නිර්මාණය කොට ඇති අතර ... logo එකෙහි දාර සදහා අදුරු මීදුම් යොදාගෙන ඇත.... එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!





Monday, June 1, 2015

Windows 10 July 29 නිකුත් වෙන බව ප්‍රකාශ කරයි.....


ඔන්න හැමෝටම අද කියන්න යන්නේ සුබ ආරංචියක්... එක තමා අපි හැමෝම බලන් හිටපු windows 10 ඉතින් අද microsoft විසින් ප්‍රකාශ කරලා තියෙනවා windows 10 එක july 29 වන දින නිකුත් වෙන බව.... අප බොහොමයක් දෙනා මෙතුවක් කල් පාවිච්චි කලේ windows වල copy.... හැබැයි microsoft පවසන පරිදි windows 10 යනු සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නකි.... :)

තවද windows 7 හා windows 8 පාවිච්චි කරන අයගේ notification bar එකේ windows 10 ලෝගෝ එකත් මේ වගේ පෙනෙන්න තිබුනා දකින්න ඇති...

Source : The Verge
                http://www.theverge.com/2015/6/1/8511287/microsoft-windows-10-release-date-july


එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!!