Wednesday, December 2, 2015

Desktop එකට Laptop එකට android දාමු.


ඔව්.. අද කියන්න යන්නේ තමන් ගාව තියෙන ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට android os එක දාන විදිහ ගැන.. ඒ කිව්වේ අර Blue stack වගේ android' emulaters දාල කරන වැඩේ වගේනම් නෙමේ.. මේක අපි කරන්නේ XP , 7 දානවා වගේ Bios වලින් boot කරල තමයි වැඩේ කරන්න තියෙන්නේ.. ඉතින් මේක install කරන්න ඕනෙම නැහැ.. android අත්දැකීම විදින්න අර උබුන්ටු වල තියෙනවා වගේ live වැඩකරලා බලන්න පුළුවන් හැකියාවද මේකේ අන්තර්ගත වෙනවා.. හරි එහෙනම් අපි වැඩේට බහිමු..

1.ඉස්සෙල්ලම android 5.1 (Lolipop) version එක download කරගන්න.

2.Download කරගත්තට පස්සේ iso image එක CD එකකට හරි Pen Drive එකකට හරි දාගන්න.අපි මීට කලින් post එකක් ලිව්වා iso image එක CD එකකට දාන විදිහ ගැන post එකක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න.
  

3.ඊට පස්සේ පරිගණකයේ boot menu(Bios) එකට ගිහිල්ල CD එක හරි Pen එක හරි boot කරන්න.

4.ඊට පස්සේ එන menu එකෙන්  ඔයාලට පෙනෙයි,
    උඩින්ම - Live CD ( Run android without installation)
    පහළින්ම - Installation (Install android to hard disk)

5.*ඕකෙන් live cd select කරොත් අපේ තියෙන os එකට කිසිම අවුලක් නැතිව install නොකර android os එක run කරලා බලන්න පුළුවන්
    
    * Installation කියන එක select කරොත් වෙන්නේ අපේ hard එකට android os එක install කරන setup එකට යන එක.

මෙන්න බලන්න screenshot ටිකක්.





එහෙනම් අදට post එක ඉවරයි... ඔයාලත් android os එක දාල try කරලා බලන්න

Monday, November 30, 2015

Hotel Transylvania 2 ( රාක්ෂ යාලුවෝ 2 )


Tech ගැන ලියන අතරේ Movie එකක් ගැනත් ලියන්න හිතුන ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක පාරට movie එකක් ගැන ලියන්නේ යන්නේ මොකද කියල.. එකට ප්‍රදාන හේතුව තමා මම මේ movie එක එනකම් මම ගොඩක් බලන් හිටිය මොකද මම ආසම ආස movie එකක් හින්ද.. නමුත් ඒ දවස්වල හොද copy එකක් තිබ්බේ නැහැ.. ඊයේ baiscope එකේ දැකල තමයි අද download කරගෙන බැලුවේ.. :) Sony Pictures ල තමයි මේ movie එක හදල තියෙන්නේ.. මේ movie එක නමින් Hotel Transylvania 2 (රාක්ෂ යාලුවෝ 2 ) ... ඔය සිංහල නමනම් මම හිතල දැම්මේ :) . IMDB අගය 7/10 ලැබිල තියෙනවා.


ඉතින් මේකේ කතාව ගැන කියනවනම්..

                                                        මේකේ වැඩිපුර ඉන්නේ රාක්ෂයෝ මේ ගොල්ලෝ හරි සතුටින් ඉන්නේ ලස්සන හෝටලේක හෝටලේ නම තමයි ට්‍රාන්සිල්වෙනියා .... මේ ගොල්ලෝ මිනිස්සුන්ට බයයි.. මොකද මිනිස්සු නිසා මේ ගොල්ලොන්ට ගොඩක් අසාදාරන වෙලා තියෙන නිසා... මේ ගොල්ලෝ මෙහෙම ඉන්නකොට එක කොල්ලෙක් එනවා .. එයා නමින් ජොනි.. මෙයා මනුස්සයෙක්.. ඊට පස්සේ අපේ Transylvania හෝටලය හදපු ඩ්‍රැකියුලගේ දුවත් එක්ක මෙයා ආදරයෙන් බැදෙනවා. ඊට පස්සේ දෙන්න විවාහ වෙනවා .. ඊට පස්සේ ඔවුන්ට හුරතල් පුතෙක් ලැබෙනවා... එත් එක්කම අපේ ඩ්‍රැකියුලට එන ප්‍රශ්නයක් තමා  මේ ලැබුන පුතා මනුස්සයෙක්ද නැත්නම් ඩ්‍රැකියුල වගේ කෙනෙක්ද කියන එක ගැන? ඒ කිව්වේ පියාබන්න , වවුලෙක් වෙන්න වගේ හැකියාවන් තියෙනවද කියල බලන එක... ඉතින් ඔන්න ඔහොම තමා කතාව යන්නේ... 


ඉතින් මම දීලනම් තියෙන්නේ torrent link එකක් ෆිල්ම් එක හොදයි කියල හිතෙන කට්ටිය download කරගෙන බලන්නකෝ.. එහෙනම් අපි ගියා..

Torrent download කරගන්න Utorrent, Bittorrent වැනි software බාවිතා කරන්න පුළුවන්

Hotel Transylvania 2 2015 720p HDRip - 733 MB

Hotel Transylvania 2 2015 1080p HDRip - 1.45 GB


ඔන්න අපෙන් AVG Pc Tuneup 2016 Serial එක්කම.


ඔව්.. අද post එක ලියන්න යන්නේ ලෝකෙම නම දිනාගෙන ඉන්න  Tuneup එකක් වන AVG Pc Tuneup එක ගැන... ඉතින් මේකේ අලුත්ම version එක වන AVG Pc Tuneup  2016  තමා අද ඔයාලට දෙන්නේ.. නව විශේෂාංග බොහොමයකින් සහ අලුත් පෙනුමකින් මෙය සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ computer එක වැඩ කරන්නේ slow නම් computer එකේ ගොඩක් අවුල් තියෙනවා කියල හිතෙනවනම් මේකෙන් try එකක් දාල බලන්න පුළුවන්..  එහෙනම් අදට post එක ඉවරයි .. මොකක් හරි අවුලක් තියෙනවනම් comment එකක් දාල යන්න...


Screenshot එකක්.


AVG Pc Tuneup (32 bit)

AVG Pc Tuneup (64 bit)

මෙතනින් Serial එක ගන්න.


Sunday, November 29, 2015

Microsoft office 2016 with Activater.


ඔව්.. අද දෙන්න යන්නේ හැමෝම අදුනන software එකක්.. මොකද Microsoft office කිව්වම නොදන්නා කවුරුත් නැති නිසා... ඉතින් Microsoft office වල අලුත්ම එක වන 2016 version එක තමා අද අපි ඔයාලට දෙන්නේ... අලුත් themes සහ සිත් ඇද ගන්නා සුළු පෙනුමකින් මෙහි නිමාව සැකසිලා තියෙනවා..ඉතින් ඔයාලත් පහලින් Download කරගෙන බලන්නකෝ... මොකක් හරි අවුලක් තියෙනවනම් comment එකක් මගින් අපිව දැනුවත් කරන්න....

MS Pro Plus (32 bit)

MS Pro Plus (64 bit)

Activater

Extract Password එක.







Pen bootable කරන Rufus.


ඔව්.. අද කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන software එකක් ගැන මේක නමින් Rufus.. මේකෙන් කරන්න පුළුවන් දේ තමයි අපි ගාව pen එකක් තියෙනවනම් එක bootable කරල Windows 7,Windows 10 වගේ os pen එකක් මාර්ගයෙන් install කරගැනීමේ හැකියාව .. ඒ වගේම CD/DVD වගේ නෙමේ pen drive එකකින් ඕන වැඩක් කරද්දී හොද speed එකකින් වැඩ කරනවනේ... ඒ වගේම pen එකක් මගින් os එකක් දාද්දීත් අපේ කාලෙත් ඉතිරි කරගන්න පුළුවන්..

ගොඩක් අය දැන් හිතනවා ඇති මේකේ ඇති වැඩේ මොකක්ද කියල .. ඔයාල දන්නවා ඇති CD එකක් write කරල windows දානව වගේ එක පාරට pen වලින් windows දන්නා බැහැ... අන්න ඒ විදිහට හදාගන්න තමා මේ software එක අපිට ඕනේ වෙන්නේ...



එහෙනම් අදට post එක ඉවරයි.. තවත් post එකකින් ඉක්මනට හමුවෙමු.

Saturday, November 28, 2015

Ram එකේ ලෙඩ හොයන්න මෙන්න නියම software එක.


ඔව්... අද කියන්න හැදුවේ ගොඩක් කට්ටියට වැදගත් වෙන software එකක් ගැන.. නමින් මේක Memtest86. ගොඩක් අය අහලත් ඇති . මේක ගැන කියනවනම් මේ software එක හදල තියෙන්නේ Ram වල පවතින අවුල් දැනගන්න.. ඔයාගෙත් computer එකේ Ram එක අවුල් වගේනම්, Ram එකේ අවුලක් තියෙනවා කියල  සැකයක් තියෙනවා නම් තාමත් check කරගන්න බැරිඋනානම් මෙන්න එකට හොදම විසදුම... ඉතින් මේක අපි වෙනද කරනවා වගේ.. double click කරලා install කරලා run කරල බලන්න පුළුවන් software එකක් නම් නෙමේ.. මේක අපිට ලැබෙන්නේ iso file එකක් විදිහට .. iso file එක අපි pen එකකට හරි,CD එකකට හරි write කරගෙන පරිගණකයේ Bios වලින් boot කරලා තම මේක run කරන්න ඕනේ.. ඊට පස්සේ Ram එකේ test එක කරගන්න පුළුවන්... එහෙනම් අදට post එක ඉවරයි .. අපි ගියා

Extract Password එක.