ඔන්න ඉතින් අද කියන්නේ යන්නේ ඕනම කෙනෙකුට වැදගත් වන පහසුවෙන් logo design කරන්න පුළුවන් softwere එකක් ගැන. ඉතින් තමන් facebook page එකට,බ්ලොග් එකට,website එකට වගේ දේවල් වලට මෙම softwere එක මගින් අලංකාර logo එකක් පහසුවෙන් නිර්මානය කරගැනීමට ඔයාලට මේක පාවිචිචි කරන්න පුළුවන්......ඉතින් මේක මුදල් ගෙවල' තමා ගන්න තියෙන්නේ ඉතින් මම full version එක දෙනවා......එහෙනම් පහලින් බාගන්න.....සුබ දවසක්!!!
Friday, January 23, 2015
Sunday, January 18, 2015
IP hide කරන්න නියම බාන්ඩේ (Hotspots Shield)
ඔන්න අද කියන්න යන්නේ සුපිරි බාන්ඩයක් මේක ගොඩක් ජනප්‍රියයි......එක හින්දම ගොඩක් අය මේක ගැන දන්නවා එක තම ඉතින් Hotpots Shield.....මේක free දෙන්නේ හැබැයි free එක ටිකක් කරදරයි ...එක හින්ද මම දෙන්න හිතුව ඔයගොල්ලන්ට මේකේ සල්ලි ගෙවල ගන්න තියෙන version එක නිකන්...... ඒ කියන්නේ Elite version එක ඔන්න එහෙනම් මම පහලින් ලින්ක් එක දාන්නම් එකෙන් download කරගන්න තම තියෙන්නේ crack එකත් තියෙනවා එකෙන් active කරගන්න තියෙන්නේ..........එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කියන්න....එහෙනම් මම ගිය සුබ දවසක්....
අපේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා
Monday, January 5, 2015
Screen record කරමු....
ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා.....
අද මම දෙන්න යන්නේ සුපිරි screen recoder එකක් ඉතින් මේක තමන් video එකක් කරලා youtube හෝ වෙනත් වෙබ් අඩවියකට upload කරන්න හිතන් ඉන්නවනම් video එක කරන්න නියම softwere එකක්....ඉතින් මේකේ නම apovasoft screen recoder මම පහලින් ලින්ක් එක දාන්නම් බාගන්න.....
මෙන් තියෙනවා screen shot එකක්.....
මෙන් තියෙනවා screen shot එකක්.....
මම මේ දීල තියෙන්නේ torrent ලින්ක් එකක්,
Torrent එක Direct download කරගන්න ඕනේ නම් මේ පොස්ට් එක බලන්න....
අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා......ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් දැනුවත් කරන්න.....එහෙනම් හැමෝටම සුබ දවසක්!!! සුබ අලුත් අවුරුද්දක් !!!!
Sunday, December 28, 2014
වෙබ් අඩවියක් අඩපන කරමු. (DDos)
නිවේදනයයි: මෙය ඔබේ දැනුම සදහා පමණක් බාවිතා කරන්න. අන් කිසිවකට මා වගකියනු නොලැබේ.
ඔන්න අද කියන්න යන්නේ තාවකාලිකව වෙබ් අඩවියක් down කරන හැටි....ඉහත කී පරිදි නරක වැඩ වලටනම් පාවිචිචි කරන්න එපා.....තමාගේ දැනුම වැඩි කරගැනීමට හා මේ වගේ attck වලින් බේරෙන්නෙ කොහොමද කියන එක ගැනත් දැන ගන්න....
එහෙනම් අපි වැඩේට බහිමු....
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ පහතින් තියෙන application දෙක download කරගන්න,
1.Advanced Port Scanner
2.rDos
ඊට පස්සේ windows key+r එකයි එබුවහාම run එක එනවනේ ඊට පස්සේ run එකේ "cmd" කියල ගහල enter කරන්න.... ඊට පස්සේ command prompt එක එනවනේ ඊට පස්සේ අපි attck කරන website එකේ ip එක හොයාගන්න.... eg: (ping www.google.com) කියල ගැහුවම ඊට අදාළ ip එක වැටෙනවා (173.194.120.146) කියල වැටෙනවා....පහත රුපය බලන්න
දැන් ip එකත් හොයා ගත්තා...දැන් තියෙන්නේ advanced port scanner එක open කරගන්න.....ඊට පස්සේ අපි හොයා ගත්ත ip එක දීල scan දෙන්න......scan උනාට පස්සේ බලන්න මේ website එකේ 80 කියන port එක open ද කියල.....open නැත්නම් වෙන website එකකට අපිට යොමුවෙන්න වෙනවා........
අපි 80 port එක open කියල හිතල ඉදිරි පියවරට යමු...
දැන් කරන්න තියෙන්නේ rDos එක open කරන්න ඊට පස්සේ අපි ip එකට අපි හොයාගත්ත ip එකත් type කරලා enter කරන්න ඊට පස්සේ port එකට 80 ව දෙන්න.......
ඉන් පසු rDos එක මගින් දිගටම ඒ website එකට ping යවනවා අන්තිමේදී ping command වලට උත්තර දීලම මහන්සි වෙනවා වගේ වැඩක් වෙන්නේ ඔන්න ඉතින් site එක down......
අර සමහර site වල 80 port එක පෙන්නන්නේ නැත්තේ ඒ ගොල්ලෝ 80 port එක hide කරලා තියෙන නිසා...
එහෙනම් මම ඉහතදී කිව්වා වගේ මේක නරක වැඩ වලට යොදාගන්න එපා ...... මෙය බාවිතා කරනවා වගේම මේ වගේ attck වලින් ආරක්ෂා වෙන්න හැම වෙලේම වග බලා ගන්න...
එහෙනම් මම යනවා හැම කෙනාටම සුබ දවසක්.........ඒ වගේම අපේ facebook page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.
Friday, December 26, 2014
Adobe Photoshop CC With Crack
අද මම දෙන්න යන්න adobe photoshop වල අලුත්ම version එක ඔයාලට කැමතිනම් බාගන්න පුළුවන්.....
බාගන්න කලින් system requirements ගැනත් සැලකිලිමත් වෙන්න නැත්නම් හිර වෙයි....
Windows
- Intel® Pentium® 4 or AMD Athlon® 64 processor (2 GHz or faster)
- Microsoft® Windows® 7 with Service Pack 1, Windows 8, or Windows 8.1
- 2 GB of RAM (8 GB recommended)
- 2 GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
- 1024x768 display (1280x800 recommended) with 16-bit color and 512 MB of VRAM (1 GB recommended)**
- OpenGL 2.0–capable system
- Internet connection and registration are necessary for required software activation, validation of subscriptions, and access to online services.*
එහෙනම් මම පහලින් ලින්ක් දාන්නම් බාගන්න......තව එකක් මේක දෙන්න crack එකත් එක්ක එක නිසා ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.....
මම දෙන්නේ torrent ලින්ක් එකක් එකේ x32 , x64 version දෙකම තියෙනවා එක හින්දා download කරද්දී ඔයාට ඕනේ x64 bit version එකනම් x32 bit version එකේ ටික් එක අයින් කරන්න.....
Tuesday, December 23, 2014
Kaspersky internet security 2015 with Trial resetter
අද දෙන්න යන්නේ ලෝකයේ පිළිගත් නමක් තිබෙන virus guard එකක් ගැන......ඒ kaspersky ඉතින් අපි ඔයාලට දෙනවා මේකේ 2015 version එක සහ trial resetter එක....... trial resetter එක බාවිතයෙන් ඔයාලට කැමති කාලයක් පාවිචිචි කරන්න පුළුවන්.......එහෙනම් මම ගියා ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් අහන්න එහෙනම් මම ගියා .
සැ:යු = Trial resetter එක download කිරීමට පෙර හා එය open කරන අවස්තාවේ virus guard එක disable කිරීමට වග බලාගන්න....
Subscribe to:
Posts (Atom)
About Me
Like us on Facebook
Popular Posts
-
නිවේදනයයි: මෙය ඔබේ දැනුම සදහා පමණක් බාවිතා කරන්න. අන් කිසිවකට මා වගකියනු නොලැබේ. ඔන්න අද කියන්න යන්නේ තාවකාලිකව වෙබ් අඩවියක් down කරන හ...
-
ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා..... අද මම දෙන්න යන...
-
අද මම දෙන්න යන්න adobe photoshop වල අලුත්ම version එක ඔයාලට කැමතිනම් බාගන්න පුළුවන්..... බාගන්න කලින් system requirements ගැනත් සැලක...
-
ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති...
-
අද කියන්න යන්නේ පුංචි softwere එකක් ගැන..... ඇත්තටම කියනවනම් මේක හොද softwere එකක් මේකෙන් අපිට පුළුවන් පරිගණකයේ එක් එක් කොටසට ;ලැබෙන ව...
-
ඔන්න ඉතින් මාස දෙකකට පස්සේ තවත් අලුත් පොස්ට් එකක් ලියන්න හිතුනා .. මේක තම මම 2017 ලියන අලුත්ම පොස්ට් එක... ඉතින් අද කතා කරන්න හැදුවේ ඉස්ස...
-
අද ඔන්න කියන්න යන්නේ පට්ටම එකක් ඉතින් මේකෙන් adobe pruducts ගොඩක් activate කරගන්න පුළුවන්......ඇත්තටම කියනවනම් මේක patch එකක්.....ඉතින් ම...
-
ඔන්න මමත් ලහි ලහියේ windows 10 iso එකක් ගහගෙන install කරගත්ත...අප්පා ඊට පස්සේ බලද්දී මේක active කරන්නත් ඕනේ... මට හෙන අප්සැට් මේකට ඉතින්...
-
O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ... අද ඉතින්...

