Thursday, October 8, 2015

Facebook like button එකත් එක්ක එකතුවෙන Emoji 6.




ඔව් අද ඉතින් කියන්න යන්නේ අපි බොහෝ දෙනෙක් බාවිතා කරන Facebook එක මගින් හදුන්වා දුන්නු විශේෂාංග රැසක් ගැන.. මීට ටික දවසකට කලින් ඔයාලට මත ඇති Facebook නිර්මාතෘ විසින් කියල තිබ්බ like button එක වෙනුවට තවත් button එකක් හදුන්වා දෙන බව..ඉතින් කවුරුත් හිතුවේ මේක dislike button එකක් වෙන්න ඇති කියල... නැහැ ඇත්තටම ඔවුන් ලබාදීල තියෙන්නේ like button එක එක්ක Emoji හයක් ඉතින් මේක ගැන ගොඩක් අය අදහස් දක්වල තිබුනා.. සමහර අය කියල තිබුන අපිට ඕනේ dislike button එකක් කියල .. තවත් සමහර අය Emoji වලට හොද කියල තිබුන... ඒ වගේම මේක තවම ලන්කාවටනම් නැහැ.. ඉතින් බොහොම කෙටි කාලයකින් ලංකාවත් එයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.. එහෙනම් මම ගියා.. හදුන්වාදීමේ video එක පහලින් බලන්න...